Sunday, July 3, 2011

නුඹ මගේ මුළු දිවිය නිසා...

අකුණ වී නුඹ රටා මවද්දී
අහස වී මා දරාන ඉන්නම්
නුඹේ සිත යළි නිවෙන තුරා...

වැස්ස වී නුඹ ඇද හැලෙද්දී
පොලොව වී මා දරාන ඉන්නම්
නුඹට සතුටක් ලැබෙන තුරා..

මියෙන්නට ළංව දිවිය තියෙද්දී
නුඹේ සෙනෙහස ගැනම සිතන්නම්
මගේ හද ගිනි දැවෙන තුරා...

නුඹේ දෙනෙතේ සිනහ දකිද්දී
සිනා සෙන්නට වෙර දරන්නම්
නුඹ මගේ මුළු දිවිය නිසා...
















සිහින පාරාදීසයේ ආදර පවුරට ලැබුන නිර්මාණයක්..
අපිට එව්වේ : තරිඳු ප්‍රභාත්

ඔබගේ නිර්මාණත් අපිට එවන්න පහත සබැඳිය හරහා...

Saturday, July 2, 2011

පුංචි සිත මගේ හිනැහුණා..

පුංචි තරුවක්.. අඳුර මැද්දෙන් ..
හෙමින් මාවෙත ලං උනා...
අහසින් පොළොවට වැටෙනවදෝ..
සඳ කුමරුන් මට එව්වා දෝ..
පුංචි සිත මගේ හිනැහුණා..
තරු කැටේ.. මට ලං ලං වෙනකොට..
පුංචි සිත මගේ ගැස්සුනා..
තරුවක් නොව ඒ කනාමැදිරියෙකි..
අනේ මගේ හිත රැවටුණා...


සිහින පාරාදීසයේ ආදර පවුරට ලැබුන නිර්මාණයක්..
අපිට එව්වේ : හෂි

ඔබගේ නිර්මාණත් අපිට එවන්න පහත සබැඳිය හරහා...

Tuesday, June 28, 2011

ඔබේ ආදරය...

පිනි කදුලු තෑවරුනු සුවඳ මල් පෙත්තක..........
ලියවුනු දුක්බරම කතාව ඔබේ ආදරයයි.........
තරුද නිදන රෑයක මෑදියම ඉකිබිදින  සෝකී ගීතයත් ඔබේ ආදරයයි......
අපමන සිතුවිලි එක්කර සිත්තම් කල  සිත්තමත් ඔබේ ආදරයයි....
හීන අහුරු ගෙනත් දුකක් වි අහිමි වෙන්නෙත් ඔබේ ආදරයයි.......


















සිහින පාරාදීසයේ ආදර පවුරට ලැබුන නිර්මාණයක්..
අපිට එව්වේ : ගීතා ප්‍රියන්ගනී

ඔබගේ නිර්මාණත් අපිට එවන්න පහත සබැඳිය හරහා...

මට තහනම් මල් කෑකුලෙන්...

මට තහනම් මල් කෑකුලෙන් සුවද පෑතුවට.....
මට දෑනෙන්නෙ ඒ මලේම සුවඳ අපමන......
වෑට මායිම පසු කෙරුවත් සුවද මදනල..... 
සිප ගන්නට ඈයි තහනම් මා පෑතු මල.....
උස අත්තක උඩට වෙලා පිපුන නුබ ගෑන......
බලා ඉන්න සදලුතලේ සිටුවරුන් මෑද.....
ඔච්චම් කර මතු මහලින් පෙනුනු රුව මට.....
මෑදුරේ දොර විවර වෙයිද නුබ බලන්නට....
දෑනෙනා දුක කවියක් වි නුබට කියනදින....
උඩු මහලේ කව්ලු දොරින් නුබට ඈසේවිද.....
වෑට කොටු බෑදි උයන් තෙරක හ ෑඩට පිපුනු මල......
සෑඩ සුලගට අරන් යයිද මටත් හොරෙන් මල......


සිහින පාරාදීසයේ ආදර පවුරට ලැබුන නිර්මාණයක්..
අපිට එව්වේ : අමිල සුරන්ජන්

ඔබගේ නිර්මාණත් අපිට එවන්න පහත සබැඳිය හරහා...

Monday, June 27, 2011

මා සෙව් එකම තරුව...

සිහින පාරාදීසයේ ආදර පවුරට ලබුණු නිර්මාණයන්.
අපිට එව්වේ.. :
Geetha Priyangani
 දහසක් තරු පිරි  අහසක මා සෙව් එකම තරුව ඔබ විය......දහසක් පෑතුම් පොදි බෑදි මාවතක.......යන්තම්  මතකයේ රෑදෙන හමුවීමත් වෙන්වීමත්...........අදටත් සිහිනයක් විය......විටක රිදුම් දෙන  කදුලක් ඔබ වෙනුවෙන් ඉතුරු වෙලා මග බලනවා.....ඔබ දවසකට  හරි එයි කියලා.....ගිලිහෙන  ජීවිතයට  හිමි පෑරදුම අබියස ....ඉතිරිව  ඈත්තෙ මතකය  පමනයි  මිහිරි  රෑයේ.........
 
 

හිත අද්දර රෑදුනු ඔබේ සුවද..

සිහින පාරාදීසයේ ආදර පවුරට ලබුණු නිර්මාණයන්.
අපිට එව්වේ.. : Geetha Priyangani


ආත්මයම කෑප කරලා පාරමිතා පිරුවට ඔබ වෙනුවෙන්....හිත අද්දර රෑදුනු ඔබේ සුවද විතරක්...... මේ විසල් ලොවේ මට තනි රකිවි...... ජීවිතයේ සෑබෑ සුවද ඔබට  දෑනෙන දිනක................ආපසු හෑරි බලද්දි........එකම  වරක්වත් ඔබට මගේ මතකය  රිදුම් දේවි..............



Friday, May 13, 2011

2600 සම්බුද්ධ ජයන්තිය වෙනුවෙන් හැඩවුනු විශේෂ නිර්මාණ

ගෞතම බුදුන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වි 2600 ජයන්තිය සමරන මේ වසර "පිලිවෙතින් පෙල ගැසෙමු" තේමාව මගින් අපට දැනුම් දෙන්නෙ හදවතේ සටහන් කරන්නෙ, මානව සන්තානය අධ්‍යාත්මික ගුණවගාව වඩා - වැඩි දියුනු කිරිම සඳහා දැහමි බවින් යහපත් සිතින් කුසල් වැඩීමයි.

2600 සම්බුද්ධ ජයන්තිය වෙනුවෙන් හැඩවුනු විශේෂ නිර්මාණ... අපිට මෙම නිර්මාණය එව්වේ සුදර්ශි හේමන්ති..


ඔබේ වෙසක් නිර්මාණත් අපිට එවන්න පහත සබැඳිය හරහා...
http://sathsarani.blogspot.com/p/2600-sambuddha-jayanthi.html

Wednesday, May 11, 2011

මා සිත ලග නවතින්නට නුබ හට නොමෑත වරම්...



වස්සානේ එක් සුන්දර හෑන්දෑ වරුවක.... නුබේ සවනත වෑකුනා වු ඒ දුක් ගී රාවය... මා හෑඬවු ඒ නිල් දෙනුවන් වෙනුවෙනි... ඒ හද සොයලා නුබ මා වෙත  පිය මෑන ආවට... මා සිත ලග නවතින්නට... නුබ හට නොමෑත වරම්... හෑර ගිය ඈයටත් මා වෙත ආ නුබටත්... නෑත පෑතුමට කිසිවක් මා ලග ඉතිරි වෙලා....

"Lovely Dreams" පිටුවට ලැබුණු ආදරණීය නිර්මානයක්...
අපිට එව්වේ Amila Suranjan.

ඔබේ ආදරණීය නිර්මාණත් අපිට එවන්න.
http://dreamsofparadise1.blogspot.com/p/lovely-dreams.html

ඔයා එනතුරු මග බලනවා..
































ජීවිතය සන්තක වු ලොකුම බලාපොරොත්තුව බිදි යන විට ...අපමන වු දුකකින් මේ ලය රිදුම් දෙනවා.... අහිමිව යන කිසි දෙයක් නොලෑබෙන බව  දෑන දෑනම.... හඩා වෑටෙද්දි.... අද වගේම හෙටත්   සෑනසීම අරන්....ඔයා එනතුරු මග බලනවා...ජීවිතය  ඉදිරියේ ඈති  දයිවයට පිටු පාන්න බෑරි කමට.......

"Lovely Dreams" පිටුවට ලැබුණු ආදරණීය නිර්මානයක්...
අපිට එව්වේ Geetha Priyangani.

ඔබේ ආදරණීය නිර්මාණත් අපිට එවන්න.
http://dreamsofparadise1.blogspot.com/p/lovely-dreams.html

මන් ඔයාට මහමෙරක් තරම් අදරේ...


ඔයා දන්නවද රත්තරන්.., මගේ හිතේ ඔයාට තියෙන අදරේට ලෝකය ඉරිසියාව කරනවා..ඒත් එයාල දන්නේ නෑ මම ඔයාට තවත් ලන් වෙනවා කියලා..අදරේ කියන වචනෙ තේරුම කියලා නිම කරන්න බෑ..ඔයා මගෙ විතරයි..මන් ඔයාට මහමෙරක් තරම් අදරේ...

"Lovely Dreams" පිටුවට ලැබුණු ආදරණීය නිර්මානයක්...
අපිට එව්වේ Roshnika Fernando.

ඔබේ ආදරණීය නිර්මාණත් අපිට එවන්න.
http://dreamsofparadise1.blogspot.com/p/lovely-dreams.html

Thursday, May 5, 2011

2600 සම්බුද්ධ ජයන්තිය වෙනුවෙන් හැඩවුනු විශේෂ නිර්මාණ

අපි අසරණ වෙලා... වගේ හිතට දැනෙනවා...  බුදු හමුදුරුවනේ...

2600 සම්බුද්ධ ජයන්තිය වෙනුවෙන් හැඩවුනු විශේෂ නිර්මාණ... අපිට මෙම නිර්මාණය එව්වේ අමිල සුරන්ජන්..





















ඔබේ වෙසක් නිර්මාණත් අපිට එවන්න පහත සබැඳිය හරහා...
http://sathsarani.blogspot.com/p/2600-sambuddha-jayanthi.html

Wednesday, May 4, 2011

2600 සම්බුද්ධ ජයන්තිය වෙනුවෙන් හැඩවුනු විශේෂ නිර්මාණ

බුදු හමුදුරුවනේ.. ඔබේ බන පදයකින් නිවී පහන් වෙන සිත...... නිවී සැනසෙන බව....

2600 සම්බුද්ධ ජයන්තිය වෙනුවෙන් හැඩවුනු විශේෂ නිර්මාණ...
අපිට මෙම නිර්මාණය එව්වේ ගීතා ප්‍රියන්ගනී..




























ඔබේ වෙසක් නිර්මාණත් අපිට එවන්න පහත සබැඳිය හරහා...
http://sathsarani.blogspot.com/p/2600-sambuddha-jayanthi.html

2600 සම්බුද්ධ ජයන්තිය වෙනුවෙන් හැඩවුනු විශේෂ නිර්මාණ

2600 සම්බුද්ධ ජයන්තිය වෙනුවෙන් හැඩවුනු විශේෂ නිර්මාණ...
අපිට මෙම නිර්මාණය එව්වේ ගීතා ප්‍රියන්ගනී..


















ඔබේ වෙසක් නිර්මාණත් අපිට එවන්න පහත සබැඳිය හරහා...
http://sathsarani.blogspot.com/p/2600-sambuddha-jayanthi.html

Tuesday, May 3, 2011

2600 Sambuddha Jayanthi Official Song

2600 ශ්‍රී සම්බුද්ධ ජයන්තිය සැමරීමට පිළිවෙතින් පෙළ ගැසෙමු.ඔබ විසින් සංවිධානය ක...රන ආමිස ප්‍රතිපත්ති පූජා පිළිබඳව ලොවටම හඩ ගා කියන්නට මෙන්ම වෙසක් හා බැඳුනු නිර්මාණ බැතිබර ප්‍රචාරනය සඳහා අපිට එවන්න."සිහින පාරාදීසයේ" තවත් බැතිබර දායකත්වයක්.. සියලුම නිර්මාණ සහ විස්තර පහත ලින්ක් එක ක්ලික් කිරීමෙන් අපගේ "සත්සරනි" වෙබ් පිටුව හරහා අපිට ලැබීමට සලස්වන්න.
Click Here

Thursday, April 7, 2011

සිහින පාරාදීසයේ ආදර පවුරට ලබුණු නිර්මාණයන්.
අපිට එව්වේ.. : Amila Suranjan

ජීවිතය එපා වී ජීව්තය කලකිරී.....දෑවි තෑවි හඬමින් සිටින වෙලේ.....මා හද ගෑහෙනා හඬ නුබ හට නෑසේදෝ... කදුලෑලි වෑටෙනා හඬ නුබ හට නෑසේදෝ... මොහොතක් මා වෙත ඈවිදින් නුබ වාගේ ඉන්නට මට කියා දි යන්න......මහා මෙරක් තරම් දුක් උහුලා ගන්නට....අසරන මගේ සිතට බෑරි........


සිහින පාරාදීසයේ ආදර පවුරට ලබුණු නිර්මාණයන්.
අපිට එව්වේ.. : Geetha Priyangani

ආදරය කියලා ඔයා මට දුන්නෙ.....හෑමදාමත් මෑරි මෑරි උපදින ගින්දරක්....ජීවිතය කියලා මට කියාදුන්නෙ....හෑමදාමත් ඔබ වෙනුවෙන් මග බලන්නද..... පෑතුම් බලාපොරොත්තු හීනවල සතපලා......ඔයා මට දෙන්න හදන්නෙ..... දරාගන්න බෑරි තරම් කදුලු....... හෑමදේම අපුරුවට ගලපලා....මාව අරන් යන්නෙ.........අතරමග දාලා යන්න කියලා දෑන උන්නානම්.......කවදාවත් ඔයා ලග නතර වෙන්නෙ නෑ.......


Wednesday, April 6, 2011

සිහින පාරාදීසයේ ආදර පවුරට ලබුණු නිර්මාණයන්.
අපිට එව්වේ.. : Geetha Priyangani

කදුලක් උනු ජීවිතයේ කෙම් බිම මම සොය යද්දි.......තනිකම දුක හොදට දන්න ඔය හිත ලග නතර වෙලා...... වියලි කතරේ දිය බිදවි උන්නා මගේ හිත අද්දර...... ගිමන නිවන සෑනසුම මිස ආදරයක් නොදුන්නාට......... දහසක් පෑතුමන් අතරේ එකම අරුත ඔබ විය මට......මගෙන් ඈත සිටියත් ඔබ නොදෑනෙන විලසින් හෑම දින...... ටික ටික ඔබ දුරස් වෙද්දි.......කෙම් බිම මත මිලින වෙන්නෙ.....මගේ එකම පෑතුම ඔබය......
සිහින පාරාදීසයේ ආදර පවුරට ලබුණු නිර්මාණයන්.
අපිට එව්වේ.. : Yasiru Prabhash

අවංකවම ඇස්‌ දෙකට කදුලු ඉනුවා
හිතුවා ඔබ අහිමි වුවයි කියා
නොදෙන්නෙමි කදුලු කිසිද අයේ
සිනාසෙන්න දැන් ඉතින් තරුසේ අහසේ
සිහින පාරාදීසයේ ආදර පවුරට ලබුණු නිර්මාණයන්.
අපිට එව්වේ.. : nilu mudalige

sithak hadanawa sithak dakala - pemak hada pathule naguna..
katak arala kiyannata be - man hari adare adareine kiyala..
dukak denne ne kothak wage- nubawa soyanawa man sada...
kothek uwa man balan innawa- sithak aragena nuba ena thura.....


සිහින පාරාදීසයේ ආදර පවුරට ලබුණු නිර්මාණයන්.
අපිට එව්වේ.. : nilu mudalige

punchi hitha gawa adarayen dawatenna...
punchi katha ahala aadarayen hinahenna....
dawatenna laga inna bari unath nuba gawa...
nuba innawa mage susume dawatila hamadama....

Friday, March 11, 2011

A special world for you and me...

A special world for you and me
A special bond one cannot see
It wraps us up in its cocoon
And holds us fiercely in its womb.

Its fingers spread like fine spun gold
Gently nestling us to the fold
Like silken thread it holds us fast
Bonds like this are meant to last.

And though at times a thread may break
A new one forms in its wake
To bind us closer and keep us strong
In a special world, where we belong.

ආදරය නැමැති ශුද්ධ වූ හැඟීම...


ලොවට පෙනෙන්නට සිනාසුනත් ඔබ...


කඩා බිද දමා නුබ මගේ සිත......

වෙලා නුබ මගේ සිහින කුමරිය.......
දුන්නු ගින්දර නිමාවක් නෑ......
සිතා එක්ව යන්නට තෑබු පියවර.......
අතර මග අද නෑවතිලා.........
කඩා බිද දමා නුබ මගේ සිත......
ජීවිතේ මට නෑති කලා......
පතා තව සිතක් නුබ නික්මුනා......
ආදරේ උකසට තබා..........

පපුවට තුරුල් කරන් රැක ගත්තු ආදරය...


හද උයනෙ පිපි කුසුම...


තවත් තත්පරයක් හරි ජීවත් වෙන්න පුලුවන්...


ආදරය මන්මත් කලා....

හඩන්න බෑ මෙතරම්
දකින්න රු කෙතරම්
රිදෙන්නෙ මේ හිතමයි සෑමදා
ඒ නුඹ හින්දා......
වහින්න මහ වරුසා
තෙමෙන්න දුක කලතා
විදින්න නුඹ එන්නෙ නෑතිදෝ
මා තනිවීලා......
රන හසරෑල් වසන්තේ ආදරය අතුරා
දොතින්ම පුජා කලා......
සිත කළඹා හඹන්නේ ඔබේ රු දසන්තේ
ආදරය මන්මත් කලා.....♥

මගේ පුංචි හිතට ආදරේ කියල දුන්න ඔයාට...

මගේ පුංචි හිතට
ආදරේ කියල දුන්න ඔයාට
ආදරෙයි මා මියෙන තුරාවට ...........
මගෙ හැම හීනයක්‌ම ඔයා වෙලා ..........
ඒ හීන වලට ආදරේ කරන මම
පතනවා...........හැම අත්මයකදිම
ඔය මගේම වෙන්න කියලා......

Friday, March 4, 2011

නුඹ නොමැති තනි පාළු රැයක දුක හිතෙනා...

අතුල් වැසි මෝසමට ඉතිරිලා ගලනා
තරම් ඇස් ලියැදි යට කඳුළු බිඳු තිබුනා...
නුඹ නොමැති තනි පාළු
රැයක දුක හිතෙනා...
හැඬූ කඳුළු යහන මත විසිරිලා තිබුනා...
අමාවක රැය කොනක
තරු පොකුරු පිපුණා..
සඳ නැතුව ඒ අහස පාළුවට තිබුනා...
මගේ හිත් අහසේ නුඹ සඳක් වී නැගෙනා..
දිනක් නෑ වාගෙමයි කියා මට සිතුනා.

හිස් අහස් කුසට දෑත් දිගු කරන...

හිස් අහස් කුසට දෑත් දිගු කරන කොතරම් වැලපුනත් මා ඔබව මට නොලැබේවි කෙදිනකවත්මමුලු ලොවම එලි කරන සද කුමරි මගෙ ලොවට නොපයාවිරිදුම් දෙන ඇස් කෙවෙනිතෙත් වෙනකම් දුක කියාන හඩා වැටුනත්එකදු තරු කැටයක්පාලු මා සිත් අහසේනොදිලේවි කවදාවත්මනුබව මට නොලැබුනත්මෙ සසර පුරාවටමිරිගුවක් පසු පසින්හති නැතිව දුව ඇදෙන අහිංසක මුවෙකු මෙන්නුබට පෙම් කරමි මම‌..

ඔබ ලඟ....ඔබ ගැන....මට දෑනෙනා....සුවඳ...

ඔබ ලඟ....ඔබ ගැන....මට දෑනෙනා....සුවඳ පොදක....හිත තවරා....තියා ගන්න හිතෙනවා,හදවත යට....ඔබටත් නොදැනෙන හින්දා....ඉඟියක්වත් නොලබා ආදරයේ,බැල්මක්වත් නොමැතිව....නෙත් මානේ,විදවා ගන්නට මේ පෙම....සසරේ පෙරුම් පුරමි........ඒ ඔබ හින්දා..

නුඹේ ආදරය මට ගොඩක් වටිනවා...

නුඹේ ආදරය මට ගොඩක් වටිනවා මොකද මට ඉන්නේ නුඹ විතරක් නිසා ඒ ආදරය මට ගොඩක් දැනෙනවා. මම දන්නේ නෑ කොහොම කියන්නද, මම නුඹට කොච්චර ආදරේද කියලා ඒත් එක දෙයක් නුඹට මම කියන්නම්. මගේ ජීවිතය අවසන් වන තුරුම, මම නුඹත් එක්ක ඉන්නවා. ඒ මම නුඹගේම වෙන නිසා.

" Hello " කියලා ජීවිතේට එන මිනිස්සු

" Hello " කියලා ජීවිතේට එන මිනිස්සු
ඉක්මනටම '' Bye '' කියනවා
නමුත් අවංකව හදවතින්ම හිනාවෙලා ''යන්නම්'' කියන
මිනිස්සු හැමදාම ලගින්ම ඉදීවි...

Paruven maa Ave Nagilaa..


ඔයගේ ආදරේ වෙනුවෙන් මන් එකතු කරපු පුංචී දේවල්.............

හිත ඉකි ගසලා අඩනවා..
ඒ ඔයා මගෙන් ඈත් උන නිසා නෙව්යී
ඔයා මගෙන් පලි ගන්න නිසා....
ඈයි මගේ හීන පොඩි කරන්නේ
ඔයගේ ආදරේ වෙනුවෙන් මන් එකතු කරපු පුංචී දේවල්.............
ඔයට විහිලුවක්ද..මෑනික
ඔය දන්නවද..
මට ඒ දෙවල් හුගක් වටිනවා...
මෙහෙම කරන්න එපා..
ඔයාට මාව එපානම් යන්න...
මගේ හිත එක්ක විහිලු කරන්න එපා.....

....චතු

ඉතින් නික්මි යන්න සකිසඳ...

රිසි නමි ඔබට
මා හැර දමා යන්නට
ඉතින් නික්මි යන්න
සකිසඳ
නැත කිසිත් ෙවර
හද රිදුම මිස
දරාගන්ෙනමි තනිව
ඉකිබිඳ
සිතින් බැෙඳමින්
යනු අැත මිහිදන්ව
මහද පත්ෙලහි
ඔබට කැප කළ
ඒ සුසුමි සර
නාද ෙදනු අැත
සදා කල්හිම
අයිති ෙනාෙවිනා
ෙපමක් අභියස
පැතුමි පුඡාසෙන්
පිදුමල
සදා කල්හිම දුකින් තැෙවමින්
සුවඳ ෙදනු අැත මෙග් හද තුළ
මහැර දා ඔබ දුරක
ගියකල.......

Wikasitha wannata perum purami mama...

Wikasitha wannata perum purami mama
kusumak vi nuba yanena maga depasa
pemin badennata perum purami mama
nube namin sada kaletama.....

Sadak wannnata perum puarmi mama
Eliya genennata nube jeewana ahasata
Jeewithaya pudannata perum purami mama
Nube namin nubatama kepa wannata........!!!!!

නුඹේ ළඟින් මම ඉන්නම්...

නුඹේ ළඟින් මම ඉන්නම්
නුඹත් එක්‌ක හිනහෙන්නම්
මට පමණක්‌ අයිති නුඹව ........
දෑතින් ගෙන .... සිප ගන්නම්

පුර හඳ නැති අඳුරු රෑට
නුඹෙ ලස්‌සන දිලෙන රුවට
මෙමට හොරෙන් පෙම් බඳිනා
සුපෙම් වතුන් සොයා ගොසින් ........
මගේ ආදරේ .... කියලා දෙන්නම්

Thursday, March 3, 2011

දුකය මේ ජීවිතේ නැති වුනොත් ආදරේ...

දැනෙන විට ආදරේ සතුටක්ය ජීවිතේ
නොලැබුනොත් ආදරේ දුක දැනේ ජීවිතේ
ලැබෙන විට ආදරේ සතුටක්ය ජීවිතේ
බිඳෙන විට ආදරේ දුක දැනේ ජීවිතේ

විදින්නට සුව ජීවිතේ ඕනෑය ආදරේ
දුකය මේ ජීවිතේ නැති වුනොත් ආදරේ
සදා සුව ජීවිතේ නොබිඳෙනා ආදරේ
කෙදින හෝ ජීවිතේ ලැබේ ඒ ආදරේ

නොබිඳෙනා ආදරේ ලැබෙනතුරු ජීවිතේ
සොයමු ඒ ආදරේ තුටින් සිටිනට ජීවිතේ
ලැබේ ඒ ආදරේ යම් දිනෙක ජීවිතේ
ලැබූ ඒ ආදරේ රැකගන්න පුරා ඔබේ ජීවිතේ

ඔබ නොමැති ලොවක මා සිටින්නේ කෙලෙසකද නොදනී මම...


සිතලට ගුලිවී ඔබෙ උනුසුමට තුරුලු වී ගෙවන කාලය කෙතරන්අගනේද මට අද මුලු ලොකයම මාගේ ඔබම විය. වසන් වු ඉ‍ඩෝරය නිමාකර වසත්කල උදා කලේ ඔබය එ ඔබමය. ඇත්තටම ඔබ මහ මෙරකි මට කෙසේ සිතන්නද දැන් ඔබ නැති ලෝකයක් සදා කල්ම ඔබ මාගේමය නොයනු මැන මා දමා සදා රැදෙනු වසන්තයම වි මා ලග. ඔබ නොමැති ලොවක මා සිටින්නේ කෙලෙසකද නොදනී මම........

ආදරේ කියන්නේ හදවතට දෑනෙන දෙයක්.......


හෑම හීනයක්ම
මට තිබුනේ ඔයා එක්ක
ඒ හීන එකෙන් එක නෑතිවෙනකොට
මට දරාගන්න බෑ තමයි
එත්
හෑබෑයි එකක් මතක තියාගන්න
මන් ඔයාගේ ආදරේ එක්ක සෙල්ලම් කරලා නෑ
එහෙම හිතලා පව් පුරවා ගන්න එපා.....
ආදරේ කියන්නේ හදවතට දෑනෙන දෙයක්.......
එකට බොරු කරන්න පුලුවන්
හදවතක් නෑති අයට විතරයි............

පුංචි තරුවක් වී මියෙන්නමි...ඔබත් නැතිදා ජීවිතේ...

Tuesday, February 15, 2011

අමතක කල ඒ අපේ අතීතය මින්පසු මතකයට නගනු එපා...


මේ දෙව් මැදුරේ පුද සුන අබියස හිඳ
ඔබ මග යයි ඔබ ඹට කීවේ
එනමුදු අද ඔබ මේ දෙව් මැදුරෙම
ඔහු අතගෙන අංසතු වුයේ

ඒ ඉරු දිනයේ මගේ සුරතගෙන
සිහින මැවු පෙම් කුමරියේ //
සිහින ලොවේදි ම තනිකර ඔබ
ඔහු අත ගත්තේ කෙලෙස ප්‍රියේ //

අමතක කල ඒ අපේ අතීතය
මින්පසු මතකයට නගනු එපා //
පති කුලයටයන අහිමි කුමරි
ඔබ හට සෝ දුක්‌ වෙන්න එපා

ක්ෂිතිජය සැබෑවක් නොවෙයි....

පවසන්නේ නුඹට මමත් ආදරේම පමණක් නේ..


සුවඳ හමන මලක් ගෙනත් නොදන්වාම ළඟින් තබා
මුහුණ නොපෙන්වාම එදා යන්න ගියත් දනිමි මෙමා
ඒ නුඹ බව සහතිකවම කොතරම් නුඹ සැඟව ගියත්
ආවෝතින් පමණයි මට කියන්න නම් හැකි වන්නේ
නුඹ හට මම කොයිතරම් ම ආදරේද කියා සිතින්
...නොඑන්නෙ ඇයි මගේ ළඟට මාගේ නෙත් ඉදිරිපසට
පවසන්නේ නුඹට මමත් ආදරේම පමණක් නේ...

මකුළු දැල...

මව්නි පියාණනි ඒ ඔබමමයි... මව්නි පියාණනි ඒ අහස නුඹයි....


පොලව දළුලා සිනාසෙන්නේ
අහස හෙලනා කදුලු වැස්සෙනි
ඒ අහස වාගේ සමහරෙක්
දිවිගෙවති මේ මිහිතලේ

කෙනෙකුගේ කදුලක් නිවන්නට
තම නෙතින් කදුලැලි හෙලු
කෙනෙකුගෙ ජීවය රකින්නට
තමන්ගෙ දිවි කැප කෙරු
කෙනෙක් ගැන නිති සිත සිතා
තමන් ගැනවත් නොසිතනා
කෙනෙකුගෙ සතුටක් පතා නිති
කාටත් හොරෙන් කදුලැලි සැලු
ඒ අහස වාගේ සමහරෙක්
දිවිගෙවති මේ මිහිතලේ

මව්නි පියාණනි ඒ ඔබමමයි
මව්නි පියාණනි ඒ අහස නුඹයි
නුඹේ සෙනෙහස ඒ අහස සේ
පරතෙරක් නැත හැම තැනම ඇත

Written By “Rasheedha Ramjani”

පාරාදීසෙක ඉදි වූ සිහිනය...

දිවිය පුරාවට අත්හැර නොයනා එකම පිහිට අම්මේ ඔබමයි...


කාට ආදරේ කලත් අප ලොවේ
අපට ආදරේ ඔබ පමනයි
දිවිය පුරාවට අත්හැර නොයනා
එකම පිහිට අම්මේ ඔබමයි
දෙවියන් හැර මේ සිත තේරුම්ගත්
එකම කෙනා අම්මේ ඔබමයි
සියක් වේදනා නිවාලන්න හැකි
සෙත් කවි ඇත්තේ ඔබ ලගමයි

සෙනෙහස යටපත් කරගෙන ආදා
අපේම ඉරනම රුදුරු වෙලා
ඉන්නට විය අද ඔබෙන් දුරස් වී
නමුත් සිතින් මා ඔබ ලගමයි
නැතිමුත් ඔබ අද මා ලග හැමවිට
දැනෙනවා උනුසුම පුන්චි කාලේ විදී
නැතිමුත් නින්දෙදි අද ඔබ ඇද ලග
ඇහෙනවා කවි පද මා නලවාලු

සතුටු කදුලකින් දෙනෙත පිරෙනවිට
සතුට බෙදාගෙන සිනාසෙන්න වත්
අම්මේ ඔබ මා ලග නැතිමුත්
පුන්චි දුකක් මගේ සිතට දැනෙන විට
කියා හඩන්නට ඔබ නැති මුත්
අම්මේ ඔබ මහා දුරක නොවේ
මගේ හදවතේ ලොකුම පරාසෙක
ජීවමානවම ඔබ වැඩ හිදිනවා
කවදා හො මා සිටගත් දා
මගේම දෙපයින් මේ පොලවේ
ඉන්න දෙන්නෙ නෑ අම්මේ ඔබහට
මා හැරදා එක නිමේශයක්
එළඹෙනතුරු ඒ සොදුරු දවස මතු
ඉන්නම් මා අතැගිලි ගනිමින්

Written By “Rasheedha Ramjani”

සුන්දරයි කියා සිතූ සෑමදේ අසුන්දරයි...


සුන්දරයි කියා සිතූ සෑමදේ අසුන්දරයි...
පාරිශුද්ධ චේතනා වැඩත් පෙමත් පරාජිතයි...
හඩා වැටේ විලාප දී කියා ඇසූ කෙනෙක්‌ නැතී...
මේ මිනිස්‌ ලොවේ ඔබත් මමත් අහිංසකයි...

...ප්‍රේමවන්තයින් මෙදාට මව්පියන් මෙදා...
දකින්නේ ඔවුන් අපේ...
පෙම බොලද යැයි කියා...
අපි නොදරුවන් ලෙසින් සිතා...

ප්‍රේමවන්තයින් මෙදාට මව්පියන් වෙලා...
කියමුදෝ අපිත් මෙදා...
පෙම බොලද යැයි කියා...
පෙම් වදන් වැරදි යැයි කියා..
Your Ad Here
Related Posts Plugin for WordPress, Blogger...