Saturday, January 14, 2012

සිත පෙම්බර දසුන් මවන ඔබෙ ආදර මතක සුවඳ

සිත පෙම්බර දසුන් මවන ඔබෙ ආදර මතක සුවඳ
හෙමි හෙමිහිට ගෙනත් සිතට
කඩා හැලෙයි කඳුළු නෙතින්
ගෙවුනු වසන්තෙක
සුපිපුණු කුසුම් පොඩි කලා
නුඹම දුන්නු ඒ සහන් එළියට
අද කලුවරක් වෙලා
දරාගන්න බැරි තරමට සිත ඉකිලනා තරම
දන්නවනම් සැඟවෙන්නේ නෑ
නුඹ මෙලෙසින් කවදාවත්
ඔය රුව දකින්නට
බලා හිඳින මගේ දෙනෙත් පුබුදන්නට
සොඳුරු දෙනෙක නුඹ එනවාද
සිහිනෙන් හෝ මගේ ළඟට..

●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●
මේ නිර්මාණය පාරාදීසයේ ආදර පවුරට එව්වේ ගයාන් සන්ජීව සොයුරායි..
●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●

ඔයාගේ නිර්මාණත් අපිට එවන්න. අපගේ මිතුරු පිටුව මෙන්ම බ්ලොග් පිටුවේ ආදර පවුරත් ආදරණීය ඔයා වෙනුවෙන්මයි.. ඔයාගේ නිර්මාණය මේ ලින්ක් එක හරහා අමුණා අපිට ලැබීමට සලස්වන්න හොඳේ..
Click Here.

●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●

────────▂ ▄ ▅ ▇ █ ♥ [♥] PLEASE ♥ [♥] █ ▇ ▆ ▄ ▂───────
●●●●●●●●●▬▬▬▬▬▬ஜ۩۞۩ஜ▬▬▬▬▬●●●●●
●●●●●
─────▀██▀───▀██▀─▀██──██─▀██▀▀
▀───────
──────██─────██───██▄█▀───██▄█
────────
─────▄██▄▄█─▄██▄─▄██──██─▄██▄▄
▄───────
●●●●●●●●●▬▬▬▬▬▬ஜ۩۞۩ஜ▬▬▬▬▬●●●●●
●●●●●
•*´¨`*•.¸¸.•*´¨`*• Dreams of Paradise •*´¨`*•.¸¸.•*´¨`*•

දෑතම දෑතේ පටලා..

දෑතම දෑතේ පටලා
ළඟට වෙලා අපි උන්නත්
ගෙවෙන ගෙවපු
හැම මොහොතේම
ආදරයෙන් ඇමතුවත්
නුබ් වෙනුවෙන් පේවී මා
නුබට ජීවිතේ දුන්නත්
කියපන් දැන් මුළු ලෝකෙට
ඒ ආදරේ නෙවෙයි කියලා..

●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●
මේ නිර්මාණය පාරාදීසයේ ආදර පවුරට එව්වේ අමා සොයුරියයි..
●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●

ඔයාගේ නිර්මාණත් අපිට එවන්න. අපගේ මිතුරු පිටුව මෙන්ම බ්ලොග් පිටුවේ ආදර පවුරත් ආදරණීය ඔයා වෙනුවෙන්මයි.. ඔයාගේ නිර්මාණය මේ ලින්ක් එක හරහා අමුණා අපිට ලැබීමට සලස්වන්න හොඳේ..
Click Here
●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●

────────▂ ▄ ▅ ▇ █ ♥ [♥] PLEASE ♥ [♥] █ ▇ ▆ ▄ ▂───────
●●●●●●●●●▬▬▬▬▬▬ஜ۩۞۩ஜ▬▬▬▬▬●●●●●●●●●●
─────▀██▀───▀██▀─▀██──██─▀██▀▀▀───────
──────██─────██───██▄█▀───██▄█────────
─────▄██▄▄█─▄██▄─▄██──██─▄██▄▄▄───────
●●●●●●●●●▬▬▬▬▬▬ஜ۩۞۩ஜ▬▬▬▬▬●●●●●●●●●●

•*´¨`*•.¸¸.•*´¨`*• Dreams of Paradise •*´¨`*•.¸¸.•*´¨`*•

Wednesday, January 4, 2012

සරා සඳේ අද විතරක්..

සරා සඳේ අද විතරක්
ඇවිත් ඉදින් වැවට උඩින්
නිවාඩුවට මං ආවම
ඇයත් ඒවි වැවි බැම්මට

හුරතලේට ඇස් වහලා උරහිස මත හිස තියන්න
හිනාවෙවී වැව් වතුරට ඇගෙ සියුමැලි පා දමන්න
අනේ සඳේ තව චුට්ටක්
වැඩිපුර නුඹෙ කැළුම් දෙන්න...

ඇගෙ නිම්නැති කියවිල්ලට ඇස් වහගෙන අහන් ඉන්න
උකුල උඩින් හිස තියල ඇගෙ වරලස හෙමින් සැරේ
මගෙ රළු මුව පුරා යන්න
සුළං රොදේ හෙමින් සැරේ
මල් සුවඳක් අරන් එන්න..

●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●
●●●●●●●●●●●
මේ සන්වේදී නිර්මාණය අපිට එව්වේ Mahesh Arawinda
●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●
●●●●●●●●●●●

ඔයාගේ නිර්මාණත් අපිට එවන්න. අපගේ මිතුරු පිටුව මෙන්ම බ්ලොග් පිටුවේ ආදර පවුරත් ආදරණීය ඔයා වෙනුවෙන්මයි.. ඔයාගේ නිර්මාණය මේ ලින්ක් එක හරහා අමුණා අපිට ලැබීමට සලස්වන්න හොඳේ.. Click Here


●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●

────────▂ ▄ ▅ ▇ █ ♥ PLEASE ♥ █ ▇ ▆ ▄ ▂───────
●●●●●●●●●▬▬▬▬▬▬ஜ۩۞۩ஜ▬▬▬▬▬●●●●●
●●●●●
─────▀██▀───▀██▀─▀██──██─▀██▀▀
▀───────
──────██─────██───██▄█▀───██▄█
────────
─────▄██▄▄█─▄██▄─▄██──██─▄██▄▄
▄───────
●●●●●●●●●▬▬▬▬▬▬ஜ۩۞۩ஜ▬▬▬▬▬●●●●●
●●●●●
•*´¨`*•.¸¸.•*´¨`*• Dreams of Paradise •*´¨`*•.¸¸.•*´¨`*•

මේ මා දකින පුන්චි සිහිනයයි..

 
මේ මා දකින පුන්චි සිහිනයයි..
මෙහි සැබෑව කවදා ද..?

●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●
●●●●●●●●●●●
මේ සන්වේදී නිර්මාණය අපිට එව්වේ සන්සල පෙරේරා

●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●

ඔයාගේ නිර්මාණත් අපිට එවන්න. අපගේ මිතුරු පිටුව මෙන්ම බ්ලොග් පිටුවේ ආදර පවුරත් ආදරණීය ඔයා වෙනුවෙන්මයි.. ඔයාගේ නිර්මාණය මේ ලින්ක් එක හරහා අමුණා අපිට ලැබීමට සලස්වන්න හොඳේ..
Click Here
●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●
●●●●●●●●●●●

────────▂ ▄ ▅ ▇ █ ♥ PLEASE ♥ █ ▇ ▆ ▄ ▂───────
●●●●●●●●●▬▬▬▬▬▬ஜ۩۞۩ஜ▬▬▬▬▬●●●●●●●●●●
─────▀██▀───▀██▀─▀██──██─▀██▀▀▀───────
──────██─────██───██▄█▀───██▄█────────
─────▄██▄▄█─▄██▄─▄██──██─▄██▄▄▄───────
●●●●●●●●●▬▬▬▬▬▬ஜ۩۞۩ஜ▬▬▬▬▬●●●●●●●●●●
•*´¨`*•.¸¸.•*´¨`*• Dreams of Paradise •*´¨`*•.¸¸.•*´¨`*•

Sunday, July 3, 2011

නුඹ මගේ මුළු දිවිය නිසා...

අකුණ වී නුඹ රටා මවද්දී
අහස වී මා දරාන ඉන්නම්
නුඹේ සිත යළි නිවෙන තුරා...

වැස්ස වී නුඹ ඇද හැලෙද්දී
පොලොව වී මා දරාන ඉන්නම්
නුඹට සතුටක් ලැබෙන තුරා..

මියෙන්නට ළංව දිවිය තියෙද්දී
නුඹේ සෙනෙහස ගැනම සිතන්නම්
මගේ හද ගිනි දැවෙන තුරා...

නුඹේ දෙනෙතේ සිනහ දකිද්දී
සිනා සෙන්නට වෙර දරන්නම්
නුඹ මගේ මුළු දිවිය නිසා...
















සිහින පාරාදීසයේ ආදර පවුරට ලැබුන නිර්මාණයක්..
අපිට එව්වේ : තරිඳු ප්‍රභාත්

ඔබගේ නිර්මාණත් අපිට එවන්න පහත සබැඳිය හරහා...

Your Ad Here
Related Posts Plugin for WordPress, Blogger...