About Us

ෆේෂ්බුක් එක හරහා ආර්ම්භ කරන ලද "සිහින පාරාදීසය" නම් ෆේෂ්බුක් පිටුව තාරුණ්‍යයේ නිර්මාණ කුසලතාවයන් ඔප් නැන්වීමට දුන් රුකුල තවත් ඔප් නැංවීමට අපි මෙම වෙබ් පිටුව නිර්මාණය කිරීමට තීරණය කළෙමු. තාරුණ්‍යය හොදින් තෙරුම් ගත් අපි, ඔවුන්ගේ හදවතේ නළියන හැඟුමන්, සිතුම් පැතුම්, ආදරය, විරහව, හාස්‍යය, දුක හ සතුට මෙන්ම විනෝදය සඳහා නිර්මාණය කෙරෙන නානාවිධ නිර්මාණ ලොව පුරා විසුරුවා හැරීමට අවකාශ සලසා දෙන්නෙමු. "Dreams of Paradise"හෙවත් සිහින පාරදීසය හරහා පහත අරමුණු අපි ඔබ වෙත ගෙන එන්නෙමු.

01. ප්‍රධාන පිටුව (main): ඔබ විසින් නිර්මාණය කරන ලද ඔබේම සහජ දක්ශතාවෙයෙන් හෙබි අප වෙත එවූ නිර්මාණ ඔබේ නමින් අපි මෙම පිටුව තුළ පල කරන්නෙමු.

02. පාරාදීසයේ චැට් (chat): ලෝකය පුරා විසිරී සිටින මිතුරු මිතුරියන් එකිනෙකා හඳුනා ගැනීම සඳහා මෙම පිටුව ඔබ වෙනුවෙන්ම වෙන් කර ඇත. ලියපදින්චිය අවශ්‍ය නැත. සතුට විනොදය මෙන්ම දුක බෙදා හදා ගන්නත් මෙය මහත් පිටුවහලක් වේවි යැයි අපි සිතමු.

03. ආදරණීය සිහින (Lovely Dreams): ඔබේ හදවතේ ආදරණීය හැඟුමන් වචන වලට පෙරළා අප වෙත එවීමට සැළැසිවීමෙන් දුක සතුට සැවොම සමඟ බෙදා ගැනීමට අවකාශ සලසා දෙන්න්මු. අපිට ලැබෙන සියළුම නිර්මාණ අප විසින් ප්‍රධාන පිටුවෙහි පළ කෙරෙනු ලැබේ.

වැඩි විස්තර සඳහා අපේ ෆේෂ්බුක් Dreams of Paradise( සිහින පාරාදීසය ) පිටුව වෙත පැමිනෙන්න. Click Here

Your Ad Here
Related Posts Plugin for WordPress, Blogger...