වස්සානේ එක් සුන්දර හෑන්දෑ වරුවක.... නුබේ සවනත වෑකුනා වු ඒ දුක් ගී රාවය... මා හෑඬවු ඒ නිල් දෙනුවන් වෙනුවෙනි... ඒ හද සොයලා නුබ මා වෙත පිය මෑන ආවට... මා සිත ලග නවතින්නට... නුබ හට නොමෑත වරම්... හෑර ගිය ඈයටත් මා වෙත ආ නුබටත්... නෑත පෑතුමට කිසිවක් මා ලග ඉතිරි වෙලා....
"Lovely Dreams" පිටුවට ලැබුණු ආදරණීය නිර්මානයක්...
අපිට එව්වේ Amila Suranjan.
ඔබේ ආදරණීය නිර්මාණත් අපිට එවන්න.
http://dreamsofparadise1.blogspot.com/p/lovely-dreams.html