Friday, January 21, 2011

කැටපත් පවුරකි ඔබෙ නෙත් යුග මට...


♥ කැටපත් පවුරකි ඔබෙ නෙත් යුග මට
♥ ආදර ගී පදවැල් රඟනා .........
♥ පියපත් යුගලකි ඔබෙ සෙනෙහස මට
♥ ආදර තුසිතය වෙත වඩනා .........

L O V E . . .


A relationship is like a rose,
How long it lasts, no one knows;
Love can erase an awful past,
Love can be yours, you’ll see at last;
To feel that love, it makes you sigh;
To have it leave, you’d rather die;
You hope you’ve found that special rose,
Cause you love and care for the one you chose.

ආදරය...


My Wife...


ඔබ නැතිවිට අම්මේ..


අම්මේ ඔබේ සෙනෙහසේ...!


ආ ද ර ය . . . . . .


කෙනෙකුට මෙහෙමෙ හිතෙන්න පුලුවන්....
මගේ ජිවිතේ අපායක්‌...
ඇයි මට මේච්චර දුකක්‌ දුන්නේ....
තව කෙනෙක්‌ මෙහෙම කියවී....
කෙනෙකුට සතුට....
තවකෙකුට දුක....
එනමුත් හේතුව පොදුයි
ආ ද ර ය . . . . . . ද ?

මම ඔයා ළඟම ඉන්නවා....


ඔයාට මාව වටිනවා කියන හෑම වේලවකම ඔයා හැරිලා බලන්න.........
මම ඔයා ළඟම ඉන්නවා...
අපි ආදරේ කරපු ඒ දවස් මතක් කර ගන්න.....
ඔයාට දැනෙයි ඒ ආදරේ තාමත් ඔයා ළඟ..
මo ආපහු අරන් ගියේ නැහැ..
ඔයා ළඟ සන්තකටම තියලා ගියේ....

සන්සරේ පුරාවටම ඔබ මගේමයි...


හෑම රෑයක්ම මා සුවෙන් නිදන්නම්


හෑම රෑයක්ම මා සුවෙන් නිදන්නම්
හෑම හීනෙකටම ඔබ එන හින්දා
හෑම අඩියක්ම මා කලින් තබන්නම්
මගේ සවිය ඔබ ලග හින්දා
ඔබේ දුකෙදි ම0 නෙතිත් හඩන්නම්
ඔබේ දුක මගේ වෙන හින්දා
මෑරි වෑටෙන්නම් ඔබ ගිය මොහොතකම
මගේ පණ ඔබ ගෙන ගිය හින්දා
මේ හෑම දේ ම0 සිතින් සිතන්නම්
ඔබ මා හට තව දුර හින්දා
Your Ad Here
Related Posts Plugin for WordPress, Blogger...