Monday, June 27, 2011

මා සෙව් එකම තරුව...

සිහින පාරාදීසයේ ආදර පවුරට ලබුණු නිර්මාණයන්.
අපිට එව්වේ.. :
Geetha Priyangani
 දහසක් තරු පිරි  අහසක මා සෙව් එකම තරුව ඔබ විය......දහසක් පෑතුම් පොදි බෑදි මාවතක.......යන්තම්  මතකයේ රෑදෙන හමුවීමත් වෙන්වීමත්...........අදටත් සිහිනයක් විය......විටක රිදුම් දෙන  කදුලක් ඔබ වෙනුවෙන් ඉතුරු වෙලා මග බලනවා.....ඔබ දවසකට  හරි එයි කියලා.....ගිලිහෙන  ජීවිතයට  හිමි පෑරදුම අබියස ....ඉතිරිව  ඈත්තෙ මතකය  පමනයි  මිහිරි  රෑයේ.........
 
 

හිත අද්දර රෑදුනු ඔබේ සුවද..

සිහින පාරාදීසයේ ආදර පවුරට ලබුණු නිර්මාණයන්.
අපිට එව්වේ.. : Geetha Priyangani


ආත්මයම කෑප කරලා පාරමිතා පිරුවට ඔබ වෙනුවෙන්....හිත අද්දර රෑදුනු ඔබේ සුවද විතරක්...... මේ විසල් ලොවේ මට තනි රකිවි...... ජීවිතයේ සෑබෑ සුවද ඔබට  දෑනෙන දිනක................ආපසු හෑරි බලද්දි........එකම  වරක්වත් ඔබට මගේ මතකය  රිදුම් දේවි..............



Your Ad Here
Related Posts Plugin for WordPress, Blogger...