Saturday, February 12, 2011
Valentines Greetings From Dreams of Paradise
මා හඬනා කඳුලු...
මා හඬනා කඳුලු ගලා
සැදුනු කඳුලු සාගරේ
ඔබ ඇය හා ඔරැ පැද පැද
සිනාසුනේ ඇයි....... සිනාසුනේ ඇයි.......
ඔබ දෙපසින් ගලා ගියේ
ඔබට හැඩු කඳුලු නේද
මලෙක මෙලෙක තිබුණු හදක්
ගලක් කලේ ඇයි........ගලක් කලේ ඇයි........
සියුමැලි හද රිදවන්නට
හද රිදවා හිනැහෙන්නට
ඔබ නොපෙලු අසරණ මට
සතුරැ උනේ ඇයි......... සතුරැ උනේ ඇයි
සැදුනු කඳුලු සාගරේ
ඔබ ඇය හා ඔරැ පැද පැද
සිනාසුනේ ඇයි....... සිනාසුනේ ඇයි.......
ඔබ දෙපසින් ගලා ගියේ
ඔබට හැඩු කඳුලු නේද
මලෙක මෙලෙක තිබුණු හදක්
ගලක් කලේ ඇයි........ගලක් කලේ ඇයි........
සියුමැලි හද රිදවන්නට
හද රිදවා හිනැහෙන්නට
ඔබ නොපෙලු අසරණ මට
සතුරැ උනේ ඇයි......... සතුරැ උනේ ඇයි
Posted by
S. D. S. K. Kumara (E205009)
at
5:10 AM
මා හඬනා කඳුලු...
2011-02-12T05:10:00-08:00
S. D. S. K. Kumara (E205009)
Saku's Creations|
Comments

Labels:
Saku's Creations
ඔබට තියෙන ආදරේ...
Posted by
S. D. S. K. Kumara (E205009)
at
4:27 AM
ඔබට තියෙන ආදරේ...
2011-02-12T04:27:00-08:00
S. D. S. K. Kumara (E205009)
Ishara Epa's Creations|
Comments

Labels:
Ishara Epa's Creations
ඔබ එනතුරු මා බලා සිටිමි....
අපගේ ආදර පවුරට ලැබුණ ආදරණීය නිර්මාණයන්...
My Name * Sansala Perera
I'm a Boy
My Email : sansalafix@gmail.com
Posted by
S. D. S. K. Kumara (E205009)
at
4:12 AM
ඔබ එනතුරු මා බලා සිටිමි....
2011-02-12T04:12:00-08:00
S. D. S. K. Kumara (E205009)
Lovely Dreams Messages|
Comments

Labels:
Lovely Dreams Messages
අපි පියනගිමු.. ජීවිතය ජයගනිමු...
අපගේ ආදර පවුරට ලැබුණ ආදරණීය නිර්මාණයන්...
My Name * Sansala Perera
I'm a Boy
My Email : sansalafix@gmail.com
Posted by
S. D. S. K. Kumara (E205009)
at
4:06 AM
අපි පියනගිමු.. ජීවිතය ජයගනිමු...
2011-02-12T04:06:00-08:00
S. D. S. K. Kumara (E205009)
Lovely Dreams Messages|
Comments

Labels:
Lovely Dreams Messages
Subscribe to:
Posts (Atom)