
Thursday, February 10, 2011
කඩ ඉම වෙත යන පුංචි නන්ගියා....
අවසන් වසන්තයේ පිපුන මල්...
ඈත රටක තනිවී....

ඈත රටක තනිවී
සිහිවන හැම මොහොතක් ගානේ
නෙතගට කදුළු පිරේ
...එන්න හිතයි පියඹා ඔබේ කුටියට
මගේ කිරිල්ලියේ
සෙනේහයක් දැනුණා මට ඔබ ගැන
දුරස්‌ව ඉන්නා ටික කාලයේදී
නිවාඩුවක් ලද විගසම එන්නම්
ඔබ හ දොඩමළු වන්නට රහසින්
දුරකථනෙන් ඔබ අමතන විටදී
හිතට දැනුණෙ අපමණ සතුටක්
ඉවසිල්ලක් නෑ ඔබ වෙත එන්නට
දිවිය පුරවට මගේ කර ගන්නට
Posted by
S. D. S. K. Kumara (E205009)
at
4:19 AM
ඈත රටක තනිවී....
2011-02-10T04:19:00-08:00
S. D. S. K. Kumara (E205009)
Anju Anjalika's Creations|
Comments

Labels:
Anju Anjalika's Creations
මට මැරෙන්න ඉඩ හරින්න...
Posted by
S. D. S. K. Kumara (E205009)
at
3:43 AM
මට මැරෙන්න ඉඩ හරින්න...
2011-02-10T03:43:00-08:00
S. D. S. K. Kumara (E205009)
Hasitha's Creations|
Comments

Labels:
Hasitha's Creations
ආදරය කරපු සිත අන්සතු උනා...
Posted by
S. D. S. K. Kumara (E205009)
at
3:38 AM
ආදරය කරපු සිත අන්සතු උනා...
2011-02-10T03:38:00-08:00
S. D. S. K. Kumara (E205009)
BuÐDy Röx's Creations|
Comments

Labels:
BuÐDy Röx's Creations
නුඹ මා හමුවුන මේ නගරේ...
Posted by
S. D. S. K. Kumara (E205009)
at
3:28 AM
නුඹ මා හමුවුන මේ නගරේ...
2011-02-10T03:28:00-08:00
S. D. S. K. Kumara (E205009)
Ishara Epa's Creations|
Comments

Labels:
Ishara Epa's Creations
Subscribe to:
Posts (Atom)