Thursday, March 3, 2011

දුකය මේ ජීවිතේ නැති වුනොත් ආදරේ...

දැනෙන විට ආදරේ සතුටක්ය ජීවිතේ
නොලැබුනොත් ආදරේ දුක දැනේ ජීවිතේ
ලැබෙන විට ආදරේ සතුටක්ය ජීවිතේ
බිඳෙන විට ආදරේ දුක දැනේ ජීවිතේ

විදින්නට සුව ජීවිතේ ඕනෑය ආදරේ
දුකය මේ ජීවිතේ නැති වුනොත් ආදරේ
සදා සුව ජීවිතේ නොබිඳෙනා ආදරේ
කෙදින හෝ ජීවිතේ ලැබේ ඒ ආදරේ

නොබිඳෙනා ආදරේ ලැබෙනතුරු ජීවිතේ
සොයමු ඒ ආදරේ තුටින් සිටිනට ජීවිතේ
ලැබේ ඒ ආදරේ යම් දිනෙක ජීවිතේ
ලැබූ ඒ ආදරේ රැකගන්න පුරා ඔබේ ජීවිතේ

ඔබ නොමැති ලොවක මා සිටින්නේ කෙලෙසකද නොදනී මම...


සිතලට ගුලිවී ඔබෙ උනුසුමට තුරුලු වී ගෙවන කාලය කෙතරන්අගනේද මට අද මුලු ලොකයම මාගේ ඔබම විය. වසන් වු ඉ‍ඩෝරය නිමාකර වසත්කල උදා කලේ ඔබය එ ඔබමය. ඇත්තටම ඔබ මහ මෙරකි මට කෙසේ සිතන්නද දැන් ඔබ නැති ලෝකයක් සදා කල්ම ඔබ මාගේමය නොයනු මැන මා දමා සදා රැදෙනු වසන්තයම වි මා ලග. ඔබ නොමැති ලොවක මා සිටින්නේ කෙලෙසකද නොදනී මම........

ආදරේ කියන්නේ හදවතට දෑනෙන දෙයක්.......


හෑම හීනයක්ම
මට තිබුනේ ඔයා එක්ක
ඒ හීන එකෙන් එක නෑතිවෙනකොට
මට දරාගන්න බෑ තමයි
එත්
හෑබෑයි එකක් මතක තියාගන්න
මන් ඔයාගේ ආදරේ එක්ක සෙල්ලම් කරලා නෑ
එහෙම හිතලා පව් පුරවා ගන්න එපා.....
ආදරේ කියන්නේ හදවතට දෑනෙන දෙයක්.......
එකට බොරු කරන්න පුලුවන්
හදවතක් නෑති අයට විතරයි............

පුංචි තරුවක් වී මියෙන්නමි...ඔබත් නැතිදා ජීවිතේ...

Your Ad Here
Related Posts Plugin for WordPress, Blogger...