Saturday, January 14, 2012

සිත පෙම්බර දසුන් මවන ඔබෙ ආදර මතක සුවඳ

සිත පෙම්බර දසුන් මවන ඔබෙ ආදර මතක සුවඳ
හෙමි හෙමිහිට ගෙනත් සිතට
කඩා හැලෙයි කඳුළු නෙතින්
ගෙවුනු වසන්තෙක
සුපිපුණු කුසුම් පොඩි කලා
නුඹම දුන්නු ඒ සහන් එළියට
අද කලුවරක් වෙලා
දරාගන්න බැරි තරමට සිත ඉකිලනා තරම
දන්නවනම් සැඟවෙන්නේ නෑ
නුඹ මෙලෙසින් කවදාවත්
ඔය රුව දකින්නට
බලා හිඳින මගේ දෙනෙත් පුබුදන්නට
සොඳුරු දෙනෙක නුඹ එනවාද
සිහිනෙන් හෝ මගේ ළඟට..

●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●
මේ නිර්මාණය පාරාදීසයේ ආදර පවුරට එව්වේ ගයාන් සන්ජීව සොයුරායි..
●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●

ඔයාගේ නිර්මාණත් අපිට එවන්න. අපගේ මිතුරු පිටුව මෙන්ම බ්ලොග් පිටුවේ ආදර පවුරත් ආදරණීය ඔයා වෙනුවෙන්මයි.. ඔයාගේ නිර්මාණය මේ ලින්ක් එක හරහා අමුණා අපිට ලැබීමට සලස්වන්න හොඳේ..
Click Here.

●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●

────────▂ ▄ ▅ ▇ █ ♥ [♥] PLEASE ♥ [♥] █ ▇ ▆ ▄ ▂───────
●●●●●●●●●▬▬▬▬▬▬ஜ۩۞۩ஜ▬▬▬▬▬●●●●●
●●●●●
─────▀██▀───▀██▀─▀██──██─▀██▀▀
▀───────
──────██─────██───██▄█▀───██▄█
────────
─────▄██▄▄█─▄██▄─▄██──██─▄██▄▄
▄───────
●●●●●●●●●▬▬▬▬▬▬ஜ۩۞۩ஜ▬▬▬▬▬●●●●●
●●●●●
•*´¨`*•.¸¸.•*´¨`*• Dreams of Paradise •*´¨`*•.¸¸.•*´¨`*•

දෑතම දෑතේ පටලා..

දෑතම දෑතේ පටලා
ළඟට වෙලා අපි උන්නත්
ගෙවෙන ගෙවපු
හැම මොහොතේම
ආදරයෙන් ඇමතුවත්
නුබ් වෙනුවෙන් පේවී මා
නුබට ජීවිතේ දුන්නත්
කියපන් දැන් මුළු ලෝකෙට
ඒ ආදරේ නෙවෙයි කියලා..

●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●
මේ නිර්මාණය පාරාදීසයේ ආදර පවුරට එව්වේ අමා සොයුරියයි..
●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●

ඔයාගේ නිර්මාණත් අපිට එවන්න. අපගේ මිතුරු පිටුව මෙන්ම බ්ලොග් පිටුවේ ආදර පවුරත් ආදරණීය ඔයා වෙනුවෙන්මයි.. ඔයාගේ නිර්මාණය මේ ලින්ක් එක හරහා අමුණා අපිට ලැබීමට සලස්වන්න හොඳේ..
Click Here
●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●

────────▂ ▄ ▅ ▇ █ ♥ [♥] PLEASE ♥ [♥] █ ▇ ▆ ▄ ▂───────
●●●●●●●●●▬▬▬▬▬▬ஜ۩۞۩ஜ▬▬▬▬▬●●●●●●●●●●
─────▀██▀───▀██▀─▀██──██─▀██▀▀▀───────
──────██─────██───██▄█▀───██▄█────────
─────▄██▄▄█─▄██▄─▄██──██─▄██▄▄▄───────
●●●●●●●●●▬▬▬▬▬▬ஜ۩۞۩ஜ▬▬▬▬▬●●●●●●●●●●

•*´¨`*•.¸¸.•*´¨`*• Dreams of Paradise •*´¨`*•.¸¸.•*´¨`*•
Your Ad Here
Related Posts Plugin for WordPress, Blogger...