Friday, March 11, 2011

A special world for you and me...

A special world for you and me
A special bond one cannot see
It wraps us up in its cocoon
And holds us fiercely in its womb.

Its fingers spread like fine spun gold
Gently nestling us to the fold
Like silken thread it holds us fast
Bonds like this are meant to last.

And though at times a thread may break
A new one forms in its wake
To bind us closer and keep us strong
In a special world, where we belong.

ආදරය නැමැති ශුද්ධ වූ හැඟීම...


ලොවට පෙනෙන්නට සිනාසුනත් ඔබ...


කඩා බිද දමා නුබ මගේ සිත......

වෙලා නුබ මගේ සිහින කුමරිය.......
දුන්නු ගින්දර නිමාවක් නෑ......
සිතා එක්ව යන්නට තෑබු පියවර.......
අතර මග අද නෑවතිලා.........
කඩා බිද දමා නුබ මගේ සිත......
ජීවිතේ මට නෑති කලා......
පතා තව සිතක් නුබ නික්මුනා......
ආදරේ උකසට තබා..........

පපුවට තුරුල් කරන් රැක ගත්තු ආදරය...


හද උයනෙ පිපි කුසුම...


තවත් තත්පරයක් හරි ජීවත් වෙන්න පුලුවන්...


ආදරය මන්මත් කලා....

හඩන්න බෑ මෙතරම්
දකින්න රු කෙතරම්
රිදෙන්නෙ මේ හිතමයි සෑමදා
ඒ නුඹ හින්දා......
වහින්න මහ වරුසා
තෙමෙන්න දුක කලතා
විදින්න නුඹ එන්නෙ නෑතිදෝ
මා තනිවීලා......
රන හසරෑල් වසන්තේ ආදරය අතුරා
දොතින්ම පුජා කලා......
සිත කළඹා හඹන්නේ ඔබේ රු දසන්තේ
ආදරය මන්මත් කලා.....♥

මගේ පුංචි හිතට ආදරේ කියල දුන්න ඔයාට...

මගේ පුංචි හිතට
ආදරේ කියල දුන්න ඔයාට
ආදරෙයි මා මියෙන තුරාවට ...........
මගෙ හැම හීනයක්‌ම ඔයා වෙලා ..........
ඒ හීන වලට ආදරේ කරන මම
පතනවා...........හැම අත්මයකදිම
ඔය මගේම වෙන්න කියලා......

Friday, March 4, 2011

නුඹ නොමැති තනි පාළු රැයක දුක හිතෙනා...

අතුල් වැසි මෝසමට ඉතිරිලා ගලනා
තරම් ඇස් ලියැදි යට කඳුළු බිඳු තිබුනා...
නුඹ නොමැති තනි පාළු
රැයක දුක හිතෙනා...
හැඬූ කඳුළු යහන මත විසිරිලා තිබුනා...
අමාවක රැය කොනක
තරු පොකුරු පිපුණා..
සඳ නැතුව ඒ අහස පාළුවට තිබුනා...
මගේ හිත් අහසේ නුඹ සඳක් වී නැගෙනා..
දිනක් නෑ වාගෙමයි කියා මට සිතුනා.

හිස් අහස් කුසට දෑත් දිගු කරන...

හිස් අහස් කුසට දෑත් දිගු කරන කොතරම් වැලපුනත් මා ඔබව මට නොලැබේවි කෙදිනකවත්මමුලු ලොවම එලි කරන සද කුමරි මගෙ ලොවට නොපයාවිරිදුම් දෙන ඇස් කෙවෙනිතෙත් වෙනකම් දුක කියාන හඩා වැටුනත්එකදු තරු කැටයක්පාලු මා සිත් අහසේනොදිලේවි කවදාවත්මනුබව මට නොලැබුනත්මෙ සසර පුරාවටමිරිගුවක් පසු පසින්හති නැතිව දුව ඇදෙන අහිංසක මුවෙකු මෙන්නුබට පෙම් කරමි මම‌..

ඔබ ලඟ....ඔබ ගැන....මට දෑනෙනා....සුවඳ...

ඔබ ලඟ....ඔබ ගැන....මට දෑනෙනා....සුවඳ පොදක....හිත තවරා....තියා ගන්න හිතෙනවා,හදවත යට....ඔබටත් නොදැනෙන හින්දා....ඉඟියක්වත් නොලබා ආදරයේ,බැල්මක්වත් නොමැතිව....නෙත් මානේ,විදවා ගන්නට මේ පෙම....සසරේ පෙරුම් පුරමි........ඒ ඔබ හින්දා..

නුඹේ ආදරය මට ගොඩක් වටිනවා...

නුඹේ ආදරය මට ගොඩක් වටිනවා මොකද මට ඉන්නේ නුඹ විතරක් නිසා ඒ ආදරය මට ගොඩක් දැනෙනවා. මම දන්නේ නෑ කොහොම කියන්නද, මම නුඹට කොච්චර ආදරේද කියලා ඒත් එක දෙයක් නුඹට මම කියන්නම්. මගේ ජීවිතය අවසන් වන තුරුම, මම නුඹත් එක්ක ඉන්නවා. ඒ මම නුඹගේම වෙන නිසා.

" Hello " කියලා ජීවිතේට එන මිනිස්සු

" Hello " කියලා ජීවිතේට එන මිනිස්සු
ඉක්මනටම '' Bye '' කියනවා
නමුත් අවංකව හදවතින්ම හිනාවෙලා ''යන්නම්'' කියන
මිනිස්සු හැමදාම ලගින්ම ඉදීවි...

Paruven maa Ave Nagilaa..


ඔයගේ ආදරේ වෙනුවෙන් මන් එකතු කරපු පුංචී දේවල්.............

හිත ඉකි ගසලා අඩනවා..
ඒ ඔයා මගෙන් ඈත් උන නිසා නෙව්යී
ඔයා මගෙන් පලි ගන්න නිසා....
ඈයි මගේ හීන පොඩි කරන්නේ
ඔයගේ ආදරේ වෙනුවෙන් මන් එකතු කරපු පුංචී දේවල්.............
ඔයට විහිලුවක්ද..මෑනික
ඔය දන්නවද..
මට ඒ දෙවල් හුගක් වටිනවා...
මෙහෙම කරන්න එපා..
ඔයාට මාව එපානම් යන්න...
මගේ හිත එක්ක විහිලු කරන්න එපා.....

....චතු

ඉතින් නික්මි යන්න සකිසඳ...

රිසි නමි ඔබට
මා හැර දමා යන්නට
ඉතින් නික්මි යන්න
සකිසඳ
නැත කිසිත් ෙවර
හද රිදුම මිස
දරාගන්ෙනමි තනිව
ඉකිබිඳ
සිතින් බැෙඳමින්
යනු අැත මිහිදන්ව
මහද පත්ෙලහි
ඔබට කැප කළ
ඒ සුසුමි සර
නාද ෙදනු අැත
සදා කල්හිම
අයිති ෙනාෙවිනා
ෙපමක් අභියස
පැතුමි පුඡාසෙන්
පිදුමල
සදා කල්හිම දුකින් තැෙවමින්
සුවඳ ෙදනු අැත මෙග් හද තුළ
මහැර දා ඔබ දුරක
ගියකල.......

Wikasitha wannata perum purami mama...

Wikasitha wannata perum purami mama
kusumak vi nuba yanena maga depasa
pemin badennata perum purami mama
nube namin sada kaletama.....

Sadak wannnata perum puarmi mama
Eliya genennata nube jeewana ahasata
Jeewithaya pudannata perum purami mama
Nube namin nubatama kepa wannata........!!!!!

නුඹේ ළඟින් මම ඉන්නම්...

නුඹේ ළඟින් මම ඉන්නම්
නුඹත් එක්‌ක හිනහෙන්නම්
මට පමණක්‌ අයිති නුඹව ........
දෑතින් ගෙන .... සිප ගන්නම්

පුර හඳ නැති අඳුරු රෑට
නුඹෙ ලස්‌සන දිලෙන රුවට
මෙමට හොරෙන් පෙම් බඳිනා
සුපෙම් වතුන් සොයා ගොසින් ........
මගේ ආදරේ .... කියලා දෙන්නම්

Thursday, March 3, 2011

දුකය මේ ජීවිතේ නැති වුනොත් ආදරේ...

දැනෙන විට ආදරේ සතුටක්ය ජීවිතේ
නොලැබුනොත් ආදරේ දුක දැනේ ජීවිතේ
ලැබෙන විට ආදරේ සතුටක්ය ජීවිතේ
බිඳෙන විට ආදරේ දුක දැනේ ජීවිතේ

විදින්නට සුව ජීවිතේ ඕනෑය ආදරේ
දුකය මේ ජීවිතේ නැති වුනොත් ආදරේ
සදා සුව ජීවිතේ නොබිඳෙනා ආදරේ
කෙදින හෝ ජීවිතේ ලැබේ ඒ ආදරේ

නොබිඳෙනා ආදරේ ලැබෙනතුරු ජීවිතේ
සොයමු ඒ ආදරේ තුටින් සිටිනට ජීවිතේ
ලැබේ ඒ ආදරේ යම් දිනෙක ජීවිතේ
ලැබූ ඒ ආදරේ රැකගන්න පුරා ඔබේ ජීවිතේ

ඔබ නොමැති ලොවක මා සිටින්නේ කෙලෙසකද නොදනී මම...


සිතලට ගුලිවී ඔබෙ උනුසුමට තුරුලු වී ගෙවන කාලය කෙතරන්අගනේද මට අද මුලු ලොකයම මාගේ ඔබම විය. වසන් වු ඉ‍ඩෝරය නිමාකර වසත්කල උදා කලේ ඔබය එ ඔබමය. ඇත්තටම ඔබ මහ මෙරකි මට කෙසේ සිතන්නද දැන් ඔබ නැති ලෝකයක් සදා කල්ම ඔබ මාගේමය නොයනු මැන මා දමා සදා රැදෙනු වසන්තයම වි මා ලග. ඔබ නොමැති ලොවක මා සිටින්නේ කෙලෙසකද නොදනී මම........

ආදරේ කියන්නේ හදවතට දෑනෙන දෙයක්.......


හෑම හීනයක්ම
මට තිබුනේ ඔයා එක්ක
ඒ හීන එකෙන් එක නෑතිවෙනකොට
මට දරාගන්න බෑ තමයි
එත්
හෑබෑයි එකක් මතක තියාගන්න
මන් ඔයාගේ ආදරේ එක්ක සෙල්ලම් කරලා නෑ
එහෙම හිතලා පව් පුරවා ගන්න එපා.....
ආදරේ කියන්නේ හදවතට දෑනෙන දෙයක්.......
එකට බොරු කරන්න පුලුවන්
හදවතක් නෑති අයට විතරයි............

පුංචි තරුවක් වී මියෙන්නමි...ඔබත් නැතිදා ජීවිතේ...

Your Ad Here
Related Posts Plugin for WordPress, Blogger...