Tuesday, January 25, 2011

පව්කාරිය...


You have a special palace in my heart.


There are the stars but i can’t see them without a night.
There is a sun but i can’t see it without a day.
There are seeds but i can’t see them without flowers.
There are aquatic animals but i can’t see them without water.
There is a hot lip but i can’t kiss it without you.
And there is LOVE but i can’t feel it without you.
You have a special palace in my heart.
The puzzles of my heart won’t be complete without you.

පෙරුම් පුරාලා බැන්ද සෙනේ..


ඔබ නෙතු මා හා රන්දා
මා සිත ඔබ හා බන්දා
ආදර හැගුමන් හද තුල අතුරා
ඇයි දැන් සැගවෙන්නේ..
මා සිත රිදවන්නේ

කාටත් දෙන ඔය නෙතේ කැලුම්
සැමට පිදෙන ඔබෙ නුරා බැලුම්
මුතු අතරින් එන මුකුලු සිනාවෝ
ආදර සිත කලබ්යි මා ආදර හද කලතයි

සසර සැරි සරා සෙවු සිහිනේ
පෙරුම් පුරාලා බැන්ද සෙනේ..
තලන්නේපා අතහරින්නෙපා
ආදර සිත ඇත්තයි
මා ආදර හද සත්තයි

මම නම් කව්දාවත් රෑවටුවෙ නෑ ඔබව


මෙතරම් ආදරයක් ඔබගෙන් ලෑබුනාම
සිතුවේ හෑමදාමත් ඔබ මට හිමි වෙන්න
සත්තයි හෑමදාමත් ආදරෙයි ආදරෙයි
මම නම් කව්දාවත් රෑවටුවෙ නෑ ඔබව

මගේ සිත නොමිදෙයි...


ඒත් මගේ සිත නොමිදෙයි
පුදුමයක්‌ තමයි .... ♥

හීන සිත්තම් මැවෙයි විසිතුරුයි ජිවිතේ...


බිඳි බිඳි රළ නැගේ
සිත් වෙරලේ හැපි හැපි
කුණාටුද අඩු නැතේ
ජිවිතේ මග රැකි...
සිතිජ ඉම මායිමේ
මිරිඟු වේ ඇස ගැටී
මන් මුලා නොවනු මැන...
හෙට දිනේ නුඹ සකි

මං මුලා වු ඔරු ද පාරු ද බෝ වෙතේ...
අතීතේ මතකයන් අනාගතේ මුහු වෙතේ....
මන් කියන තනි තරු එළිය දෙයි මාවතේ...
හීන සිත්තම් මැවෙයි විසිතුරුයි ජිවිතේ...

තනිකම...


I LOVE YOU!!


I m sending u 3 little hearts to remind u 3 things, I m HERE, I
MISS U, And most of ALL
i LOVE YOU!!

අම්මා තාත්තා ඇරෙන්න වටිනා සම්පතක් තවත් මේ ලෝකේ නැහැ


බිඳුනු පෙම් හද...


හිතුවක්කාර කෙල්ල....


පාවෙන සුළඟට දැනුනා ඔබ නැති අරුමේ....


නුබේ සුවද රෑදි ඈකයේ දෑවටි ඉන්නම්....


නුබේ සුවද රෑදි ඈකයේ දෑවටි ඉන්නම් මා සුව පහසේ
සෑමදා දිවියට සතුට ගෙනෙන්නම් පුරවා මුව මද හාසේ

එකට බැඳී ... ඉන්නයි පැතුවේ ... !!!


භවෙන් භවය පෙර ආවාසේ
භවෙන් භවය මතු සංසාරේ
නිවන් දක්‌නා ... ජාති දක්‌වා
එකට බැඳී ... ඉන්නයි
පැතුවේ ... !!!
Your Ad Here
Related Posts Plugin for WordPress, Blogger...