Monday, January 17, 2011

යළි අප හමු වේවා...


සොයුරු මිතු දම..


I remember the first time i saw you...


I remember the first time i saw you.
I remember the first time i called you.
I remember the first time i looked in your eyes.
I remember the first time you smiled at me.
I remember the first time i told you how much i feel about you.
I remember the first time i told you how much you mean to my world.
I remember the first time you said you are interested in me.
I remember the first time we maked love.

I gave you all i have.
I gave you my heart.
I gave you respect.
I gave you love.

I didn’t think one day i will got hurt.
I didn’t think my tears will run down my face like a waterfall.
I didn’t knew that my heart will disperse like a sand in the river.
But know that i will aways love you as i promised

ඔයා සතුටින් ඉන්න...


කොහිදෝ ගියේ මා හැරදමා...


දුක් වේදනා මවා තියා
මට ආදරෙයි කියූ ඔයා
අද මා දමා
හද පාරවා
කොහිදෝ ගියේ
වෙන්වෙලා

වසන්තෙයේ සුන්දර සිනා
ගිම්හානයේ කදුලක් වෙලා
මට ආදරෙයි කියූ ඔයා
කොහිදෝ ගියේ මා හැරදමා

අතීතයේ හිත සිරවෙලා
අනන්තයේ නුඔ නැවතිලා
මට ආදරෙයි කියූ
කොහිදෝ ගියේ
මා හැරදමා

ඒ කදුලු කතාවයි...


හිරු බෑස යන නිසල හන්දෑවෙ
ක්සිතිජය දෙස බලා හිදින මට
ඔබ මතක් වේ යලි යලිත්
උනුසුම් පෙන පිඩු කිති කවයි
මා දෙපා ඔබ මතක් කරමින්
සීතල මද පවන් කියන්නෙ
ඒ කතාවයි
‍යලි යලිත් මා නුවන් තෙමලන
ඒ කදුලු කතාවයි

සුදු ඇඳ ගෙන සඳ ඇවිදින්...


සුදු ඇඳ ගෙන සඳ ඇවිදින්
දුර කඳු මුදුනට
රිද වුණු සිත ගෙන යයි
කඳුළැලි ගං ඉවුරට
ඔබ ආ හැටි සමුගන්නට
...අවසන් සැන්දෑවක
ඒ ගං ඉවුරට

බාදක බිඳ නුඹ ජය ගන්නට
බැරිවුනි මට
ඇයි දැයි දොස් පවරන සඳ සිත
නුඹෙ වරදද මගෙ වරදද
එය මා දන්නේ නැත

නුඹ මා ලොව කළු කර පැන ගිය
පලියට
කෙලෙසක දොස් පවරම් නුඹ හට
කිසිකෙනෙකු නොදුන් ආදරයක්
නුඹ මට දුන් කොට

නපුරු උනේ ඇයි හිමි සඳුනේ මට...


සඳ...


( නි ) වැරදි කත...


ඔබට දුන්නු ජිවිතේ නැවත ගන්න බැ,,,


පිපෙනා කුමුදු මලී...


සෙනෙහසේ සුවඳ විජිතයේ...

Love needs time...


දිවියම ඔබ ලඟ ඉන්නට ඇත්නම්...


ඔබයි මගේ පන...


Lovely Dreams Messages-01


Your Name * : eranshie prasadika
I'm a Girl
Your Email : nethraprasadika@gmail.com

mage jeewithaye mama asarana wela thaniwela sitiyadi oba ma soya awith mage mulu lokayama eliyakala.. mage jeevithayata nawa panak dunna.. mata jewathwenna asawak athi kara.. mata may loke enna watinama wasthuwa mage sudumahaththayay... mama oyata sada naya gathi mage pana dewanikota obe adarey palamuthanagena mama rakinawa... eya sthiray.. mulu lowama apata erehi weddi mata siteyth obata sitiyeth ma pamanay mama obata sada athmayen athmayata adarey...

එකම දෙනෙතයි ඇත්තේ සදහට...


කොහේ කොතනක උන්නත් මම...


Your Ad Here
Related Posts Plugin for WordPress, Blogger...