Wednesday, January 19, 2011

මටම හිමි වෙලා.......... මා ලග ඉන්න සදා...


මගෙ ජීවිතේ...
සතුට රැදී තිබුනේ තව කෙනෙකුන්ගේ
නෙත් සගලේ, හසරැල්ලේ
සිතුවේ නෑ... දැනුනේ නෑ...
ඔබ දකින තුරා...
......
සුන්දරයි සිතූ සියළුම දෙයට වඩා
සුන්දරයි ඔබ...
අහිංසකයි කී හැමදේකටම වඩා
අහිංසකයි ඔබ...
මටම හිමි වෙලා......... මා ලග ඉන්න සදා...

අස්ථිරයි සිතූ සියළු දෙයම බොරු වී
ස්ථිරයි ඔබ...
කවි සිතකැයි කී මගේ සිත පාළු මැකී
හිනැහෙනවා ඔබ...
මටම හිමි වෙලා.......... මා ලග ඉන්න සදා...

සිප ගන්නට ඇයි තහනම් මා පැතූ මල..


සක්මනේ යදෙන නුඹ කවුරුදෝ කියනු මැන...


තව් තිසා දෙව් ලොවේ ඇතැයි කී සුර අඟන
පතා වැඩුවයි බවුන් නන්ද තෙර සිල් පුරන
සංසාර ගමනේ එක් නිමෙශේක මුණ ගැසුන
ආගන්තුක නුඹත් ඒ වගෙයි මට සිතෙන...
...
හිත් පුරා බැඳි පවුරු බිඳ දමා අසුරු සැන
හද අරණ සක්මනේ යෙදෙයි නුඹේ සොඳුරු අණ
විසිරිලා ඇත දැහැන පුරාවට මගේ මන
සක්මනේ යදෙන නුඹ කවුරුදෝ කියනු මැන...

ඔබ මට හිමි නෑ,,,,,,,,


පුර හද



පෝය හද................
පායලා අහසේ..............
වෙනදටත් වඩා හොදට..........
ඒත් මගෙ.............
හිත් අහසට.............
කවද පායයිද............
ඔය.............
පුර හද..............

poya hada...........
payala ahase..........
wenadatath wada hodata...........
eeeth mage..............
hith ahase................
kawada payaida.............
oya.....................
PURA HADA...........................

සිහින පොද නුඹ අසරණයි...


Your Ad Here
Related Posts Plugin for WordPress, Blogger...