Tuesday, February 15, 2011

පවසන්නේ නුඹට මමත් ආදරේම පමණක් නේ..


සුවඳ හමන මලක් ගෙනත් නොදන්වාම ළඟින් තබා
මුහුණ නොපෙන්වාම එදා යන්න ගියත් දනිමි මෙමා
ඒ නුඹ බව සහතිකවම කොතරම් නුඹ සැඟව ගියත්
ආවෝතින් පමණයි මට කියන්න නම් හැකි වන්නේ
නුඹ හට මම කොයිතරම් ම ආදරේද කියා සිතින්
...නොඑන්නෙ ඇයි මගේ ළඟට මාගේ නෙත් ඉදිරිපසට
පවසන්නේ නුඹට මමත් ආදරේම පමණක් නේ...
Your Ad Here
Related Posts Plugin for WordPress, Blogger...