Saturday, January 8, 2011

කොයිබ යන්නෙද මේ ලෙස...


ඔබ මා අමතක කර
කොයිබ යන්නෙද මේ ලෙස
මගේ සිත ලග රෑදී ඉන්නට
නොහෑකි නම්......මගේ.....කුමරිය
එපා මේ ලෙස රිද්දන්න
මගේ තුන් හිත.......
....චතු....♥

යලි කවදාවත්
හමු නොවනා වග
මද පවනත් හිස අතගා කීවද
අදහා ගන්නට
නොහෑකිය කිසි දින
ඈ යලි නෝ එතෑයි ගිම්හානෙට පෙර

මගේ පලු අහසින් ...........


ඔබේ ආදරයේ
කලා සොලොසම
පිරුනු සද වගෙයි
මගේ පලු අහසින් ...........
ඔබ එබුනේ මේ ජිවන රත්රි.යේ
කවර සමයක දෑයි
මම නොදනිමි
ඔබ වෑඩි දා සිට .........
මේ පාලු සීතල තනි මලුවට
අසූහාර දහසේ පහන් පින් කමක් කල
මලුවක් මෙන් වූ බව
පමනක් මා දනිමි............

හුග දවසකින් නිර්මානයක් කරන්න බෑරිවුනා ...
මෙන්න මන් අයේමත් අවා...

චතු

...වසන්තය මලක් සේ...


ඉතින් කොහොමද යලුවනේ
හෑමදාම කවි ලිව්වා
අද මට දෙයක් කියන්න හිතුනා...
මම මේ page එකට මම එනකොට
150 ක් විතර යලුවෝ හිටියේ
එත්
අද වෙද්දි යාලුවො 700 ට වඩා වෑඩි ගානක් ඉන්නව...
ඉතින් සුබ පෑතුම් මුලින්ම මේ page admin team එකට..
මොකද මම ගොඩක් නිර්මන මේ page එකෙ දෑම්ම කෙනෙක්
මම හුගක් සතුටින්..ඉන්නේ ඒ ගෑන
ඒ වගේම යාලුවනේ හෙට අනිදට.......
උදා වෙන්නේ නව වසරක් නොවෙද
ඒ අවුරුද්ද පුරාම සතුටින් ඉන්න ලෑබෙන්න
මම හුගක් ආදරෙන්
යලුවන්ට සුබ පතමු......සුබ නව වසරකට
ආදරේත් එක්ක අලුත් අවුරුද්දට යන්න ............

මම ඔයලගේ චතු

සිනා පිපෙනා මේ වසන්තය
නෙලා දෝතින් මලක් සේ...සිනා සී..
ම‍ගේ ලොව වෙත ඔබයි ගෙන ආවේ
සිනා සී...ඔබයි ගෙන ආවේ..
...වසන්තය මලක් සේ...

නිබඳ සුවදයි ඔබ නිසා මට
ගමනකින් හමනා පවන සිහිලැල්
ගම් දොරින් පිටමන් නොවේවා
නැවුම් සුහුඹුල් යෞවනේ හස‍රැල්

නිසල සිතුවිලි සසල තුරුලේ
අතර තනිවෙමි ඔබ නිසා සතුටින්
අහස සමුදුර වැලද සැනසෙමි
තැනක සගවමි හද සෙනේ සුසුමින්

දෙනෙතට කදුලැල් දෙන්නේනම්..


යුගයක හසරැල් තව යුගයක දී
දෙනෙතට කදුලැල් දෙන්නේනම්
එතුලින් කීවද රුධිරෙන් ලීවද
පල නැත සිත යළි නොබැදේනම්....

ඔබේ සිනහව ලැබෙනවා නම්...


ඔබේ සිනහව ලැබෙනවා නම්
කුමටද මට මල් පොකුරු
ඔබේ කටහඬ ඇසෙනවා නම්
කුමටද මට ගී මියුරු
ඔබේ ලොකය මම නොවේ නම්
කුමටද මට යසඉසුරු
හිමි නැති බැව් දන්නවා නම්
පෙම් නොකරමි මෙයින් මතු

දිනක් එවී සිනාසෙන්නට..


දිනක් එවී සිනාසෙන්නට..
සුලං රොද සේ පා වෙනා..
දිනක් එවී පැතුම් ඉටු වෙන..
හද කුටිය තුල තෙරපෙනා..
දිනක් එවී ඔබ මගේ වන..
සුබ සිහිනයක එලි වෙනා..
ඉතින් මා වෙන කුමක් කරමිද?
ඉදිනු මිස පෙර මඟ බලා.

Pan hidak gena kavi karannam.......


Pan hidak gena kavi karannam.......
Nube senehasase chamath bawa.....
Rea pura dutu sihinaye un.....
A sihina kumara nubama waga.....
Ma dene aga rari thibu.....
Kadulu wiyalu.....
Pahan sila nuba.......!!!
Senehasin radennam nube sewane......
Sasara sari sarana neth......
Nube sewanalla see............!!!!!!!

Jeewithe kaviyak...


Jeewithe kaviyak kiyala
kiya dun oay hitha......
A kaviya
Kurutu gala visi kalama......
A kaviye aithikariya
mama nemei kiyala
me hithata danuna.......
Eth........
monawa karannada???
A kaviya
Jeevithayama kiyala
Hithapu nisa......
Adatath
A pada wal athara
Mama nathi unama
Jeevithaya
Soyanawa...........!!!!

Lassana sihinaya...


Lassana sihinaya
As deka ridawai
Itu wannata thawa durai kiya......
Hamu wana hama wita
Oba ma ridawai
Uhulannata bari waradi kiya.......
Wen wimak gana hithanna baha mata
Badunu senehasata hithak thaba...
Adarayada me
Obagen ma dutu
Athitha sundara mathaka pura.........!!!!!!

""Balaporoththuwa""


Pathumak nathido nube hada pathule
Balaporoththu piri me sasare
Lo dam karakena apa yana gamane
Kadulath sathutath lowa pawathina wele
Nube hada thula punchima pathumak
Nathiwada sundara lowak thanannata
Jeewithaye sundara bawa widinnata
Enna nubath pathumak hada radawagena........!!!!!!!!

My ears await every day.......!!!!


I miss you when
you are not near me,I long to hear your steps......
That"s by far
The sweetest music.......
My ears await every day.......!!!!

"I miss you"


The words "I miss you" can not display
The depths of how I care.

The words "I want you" do not betray
The extent of what I dare.

The words "I need you" can not convey
The extent of my prayer.

The words "I love you" do not portray
The heights of my err

my love for you will continue to burn bright...


I never knew there would be a better tomorrow
But you've come into my life and taken away all my sorrow

My days of sadness are a thing of the past
Because I have found true love at last

My days of emptiness are gone for good
Because you fill a void in my heart that you should

You've opened a window
You've shown me the light
And my love for you will continue to burn bright.

මගෙ හිත හදාගන්න බෑරි තරමටම අකිකරු වෙලා.......


සුසුමන් කොහෙද ගිහින් මගෙ නෙත ලගම නෑවතිලා....
මගෙ හිත හදාගන්න බෑරි තරමටම අකිකරු වෙලා.......

මගේ සෙනෙහස ...


පිදෙන කුසුමක...මගෙ සිහිනයද සෑගව ගත් කල...සිතනු මෑන ඔබ ඔබට අවනත......හදක මිහිමත මෙතෙක් රෑදිබව...එහෙත් සුහදේ...මගේ සෙනෙහස මෙතක් වෙයෑයි..මනින්නට තව උගෙන නෑත ඔබ.......

මා සොයා පෑමිනෙන්න.....


ලොකයේ රුදු නෙත් වසා...ස්නෙහයේ හසරෑල් සලා....මා සොයා පෑමිනෙන්න.....සොදුරියේ රෑ සදේ තරුවක් වෙලා.....

පෙම් මාළිගාවේ සුවද පිරෙන අත ලගයි....


නිල් අහස් ගවුව සිබින තරම් මතකයන් පිරි.......
මල් හීන මවන සුසුම නුබයි ආදරේ හිමි.......
මගෙ ආදරේ හිමි.......
සනසන්නේ ඔබ තමයි...
නෑලවෙන්නේ මම තමයි.....
පෙම් මාළිගාවේ සුවද පිරෙන අත ලගයි....

ඔබේ සෙවනේ රෑදි ඉන්නට.....


ඔබේ සෙවනේ රෑදි ඉන්නට.....අපි ලෑබු පින් අපට අද හිමි නෑ.....අනේ අද අපි අසරණයි.....

ඔබ සිහි වන විට හෑම මොහොතකදි...


ඔබ සිහි වන විට හෑම මොහොතකදි
සිතේ රිදුම් තව නෑගුනේ
තනිකම මම ඉවසම්ද කෙසේ
දෙනෙතින් වෑටෙනා කදුළු තමයි
මා සිත සසල කලේ

සුදු පාට මල් පිපුන අරලිය හෙවන යට...


sudu pata mal pipunu araliya hewana yata ...
balikawe suwanda thaniwela..
api ithin wenwa yamu api athin gilihigiya ...
siyalude athitheta pawarala...

asala sanda nowuna aatha wewthala koneka ...
gaya nimanowunu kawiya iki bindi...
apita apa pamanak nowe nena nuwan sadu...
thaksalawath ahimi wila....

sina saradam pirunu panthi kamara athara ...
gewi giya mal samaya shineki...
sandata iki binda hadana nodaruwannowi api...
sinasemu athitheta senehasin.....

I wanna grow old with you...


Another day
Without your smile
Another day
Just passes by

Now I know
How much it means
For you to stay
Right here with me

The time we spent apart
Will make our love grow stronger
But it hurts so bad
I can?t take it any longer

I wanna grow old with you
I wanna die lying in your arms
I wanna grow old with you
I wanna be looking in your eyes
I wanna be there for you
Sharing it everything you do
I wanna grow old with you

A thousand miles
Betweens us now
It causes me to wonder how
Our love tonight

Remains so strong
It makes our risk right all along

The time we spent apart
Will make our love grow stronger
But it hurts so bad
I can?t take it any longer

I wanna grow old with you
I wanna die lying in your arms
I wanna grow old with you
I wanna be looking in your eyes
I wanna be there for you
Sharing it everything you do
I wanna grow old with you

Things can come and go
I know but baby I belive
Something is burning strong between us
Makes it clear to me

මා ඇති දැඩි කල මගේ ආදර අම්මා...

සිහින තියෙන්නේ බිඳ වැටෙන්න...

මැවෙන්නේ ඔබේ රුවමයි....

උගසට තැබූ මගේ ආත්මය...

නුඹට දුකක් නතිද...

මං කොහොමද ඔයාට වයිර කරන්නේ..

ආදරණීය මතකය...

මනුසත්කම...

මගේ දෑස්ටත් කඳුළු එනවා..

කුමට ආවාද මගේ ලෝකෙට...

නුඹ මගේ නොවේ...

නමට විතරක් යහළුවෝ...

සිහින බිඳ වැටෙනවා...

අතීත මතක සටහන්...

ආදරය කල පවට...

කෙල්ලෙක්ගේ ඇස් වලින් වැටෙන කඳුළු...

මම හැමදාම වගේ අදත් වැරදියි...

දුකක් දැනෙනවද මට දුක දුන් ලඳේ නුඹට..

දුකක් දැනෙනවද මට දුක දුන් ලඳේ නුඹට..

ආදරේට ආදරේ කලේ නැහැ...

සඳ අද සිල් අරන්....

Never trust Girls...

මාව නසපු ඔයාගේ හිත.. ඔයාම තියා ගන්න...

පෙම්වතිය..

හදවතත් අරන් පැන දිව්වා...

Heart for SALE...

වේදනාව...

I changed My Life

දන්නවද මං ඔයාට කොච්චර ආදරෙයිද කියලා..

Your Ad Here
Related Posts Plugin for WordPress, Blogger...