Tuesday, February 15, 2011

සමුගන්න අවසරයි....


ආදරෙන් සෙනෙහසින්
රැදෙන්නට ඔබේ ලගින්
පැතුවමුත් හද තුටින්
නෑ ඉඩක් ඉරනමින්
දහස් වර වැලපෙමින්
ඔබ මෙන්ම හදවතින්
සමුගන්න අවසරයි
ඔබේ පෙම් හීනයෙන්
Your Ad Here
Related Posts Plugin for WordPress, Blogger...