Tuesday, February 15, 2011

ඔබෙන් තොර වූ ලෝකයක් කොයින්දෝ....


ආදරය කියන්නේ............
කෙනෙක්‌ට මුළු ලෝකයම වෙන්න පුළුවන්.....
ඒ වගේම...........
කෙනෙක්‌ට නිකම්ම නිකම්.......
වචනයක්‌ විතරක්‌ වෙන්නත් පුළුවන්...

ආදරේ අපිට ලැබෙනවා නම් ලැබෙයි...
ඒ ගැන ඕනාවට වඩා.......
බලාපොරොත්තු තියාගන්න හොද නෑ
අපිට ආදරේ උරුම නම්..........
ඒ දේ අනිවාර්යයෙන් ලැබෙයි....

ආදරේ කියන දේ ...........
හිත ඇතුලෙම තියෙන එක හොදයි සමහර වෙලවට...
මොකෝ.........
ඒ ආදරේ දැන ගත්තාම...
ඒ ආදරේ අපිට නැති උනොත්...
ඒක දරා ගන්න බැරි වෙයි..
Your Ad Here
Related Posts Plugin for WordPress, Blogger...