Pages
Home
Chat
Lovely Dreams
About Us
Friday, January 28, 2011
මියෑ දුනු සිහිනයේ....
මියෑ දුනු සිහිනයේ
මතක ම0පෙත් අතර
සෑරි සරා වෙහෙස වෙමි
සොයා නුබේ රුව නිතර
නුබ නො එන බව දනිමි
දුර ගොසින් මා අතෑර
නොගිලුහුණු කදුළු බිද
ඔබ තමයි නෙතු අතර
මියෑ දුනු සිහිනයේ....
2011-01-28T23:32:00-08:00
S. D. S. K. Kumara (E205009)
Oshadi Pathirage's Creations|
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)