Tuesday, January 18, 2011

බිහිවෙයි ගී ඔබේ නමින්..


නිදි වරා ජීවිතේ..
මා ගෙතූ ගීතයේ..
දැවටෙයි ඔබ කී වදන්..
දෙසවන් යුග ළඟ මගේ..
සුදුවන් පිටු පුරා..
...බිහිවෙයි ගී ඔබේ නමින්..
නොසිතා ඒ පිටු කොනේ..
ලියැවෙයි ඔබ නම හොරෙන්..
Your Ad Here
Related Posts Plugin for WordPress, Blogger...