Pages
▼
Friday, March 4, 2011
හිස් අහස් කුසට දෑත් දිගු කරන...
හිස් අහස් කුසට දෑත් දිගු කරන කොතරම් වැලපුනත් මා ඔබව මට නොලැබේවි කෙදිනකවත්මමුලු ලොවම එලි කරන සද කුමරි මගෙ ලොවට නොපයාවිරිදුම් දෙන ඇස් කෙවෙනිතෙත් වෙනකම් දුක කියාන හඩා වැටුනත්එකදු තරු කැටයක්පාලු මා සිත් අහසේනොදිලේවි කවදාවත්මනුබව මට නොලැබුනත්මෙ සසර පුරාවටමිරිගුවක් පසු පසින්හති නැතිව දුව ඇදෙන අහිංසක මුවෙකු මෙන්නුබට පෙම් කරමි මම..
ඔයගේ ආදරේ වෙනුවෙන් මන් එකතු කරපු පුංචී දේවල්.............
හිත ඉකි ගසලා අඩනවා..
ඒ ඔයා මගෙන් ඈත් උන නිසා නෙව්යී
ඔයා මගෙන් පලි ගන්න නිසා....
ඈයි මගේ හීන පොඩි කරන්නේ
ඔයගේ ආදරේ වෙනුවෙන් මන් එකතු කරපු පුංචී දේවල්.............
ඔයට විහිලුවක්ද..මෑනික
ඔය දන්නවද..
මට ඒ දෙවල් හුගක් වටිනවා...
මෙහෙම කරන්න එපා..
ඔයාට මාව එපානම් යන්න...
මගේ හිත එක්ක විහිලු කරන්න එපා.....
....චතු
ඒ ඔයා මගෙන් ඈත් උන නිසා නෙව්යී
ඔයා මගෙන් පලි ගන්න නිසා....
ඈයි මගේ හීන පොඩි කරන්නේ
ඔයගේ ආදරේ වෙනුවෙන් මන් එකතු කරපු පුංචී දේවල්.............
ඔයට විහිලුවක්ද..මෑනික
ඔය දන්නවද..
මට ඒ දෙවල් හුගක් වටිනවා...
මෙහෙම කරන්න එපා..
ඔයාට මාව එපානම් යන්න...
මගේ හිත එක්ක විහිලු කරන්න එපා.....
....චතු
ඉතින් නික්මි යන්න සකිසඳ...
රිසි නමි ඔබට
මා හැර දමා යන්නට
ඉතින් නික්මි යන්න
සකිසඳ
නැත කිසිත් ෙවර
හද රිදුම මිස
දරාගන්ෙනමි තනිව
ඉකිබිඳ
සිතින් බැෙඳමින්
යනු අැත මිහිදන්ව
මහද පත්ෙලහි
ඔබට කැප කළ
ඒ සුසුමි සර
නාද ෙදනු අැත
සදා කල්හිම
අයිති ෙනාෙවිනා
ෙපමක් අභියස
පැතුමි පුඡාසෙන්
පිදුමල
සදා කල්හිම දුකින් තැෙවමින්
සුවඳ ෙදනු අැත මෙග් හද තුළ
මහැර දා ඔබ දුරක
ගියකල.......
මා හැර දමා යන්නට
ඉතින් නික්මි යන්න
සකිසඳ
නැත කිසිත් ෙවර
හද රිදුම මිස
දරාගන්ෙනමි තනිව
ඉකිබිඳ
සිතින් බැෙඳමින්
යනු අැත මිහිදන්ව
මහද පත්ෙලහි
ඔබට කැප කළ
ඒ සුසුමි සර
නාද ෙදනු අැත
සදා කල්හිම
අයිති ෙනාෙවිනා
ෙපමක් අභියස
පැතුමි පුඡාසෙන්
පිදුමල
සදා කල්හිම දුකින් තැෙවමින්
සුවඳ ෙදනු අැත මෙග් හද තුළ
මහැර දා ඔබ දුරක
ගියකල.......








