Pages

Friday, March 4, 2011

හිස් අහස් කුසට දෑත් දිගු කරන...

හිස් අහස් කුසට දෑත් දිගු කරන කොතරම් වැලපුනත් මා ඔබව මට නොලැබේවි කෙදිනකවත්මමුලු ලොවම එලි කරන සද කුමරි මගෙ ලොවට නොපයාවිරිදුම් දෙන ඇස් කෙවෙනිතෙත් වෙනකම් දුක කියාන හඩා වැටුනත්එකදු තරු කැටයක්පාලු මා සිත් අහසේනොදිලේවි කවදාවත්මනුබව මට නොලැබුනත්මෙ සසර පුරාවටමිරිගුවක් පසු පසින්හති නැතිව දුව ඇදෙන අහිංසක මුවෙකු මෙන්නුබට පෙම් කරමි මම‌..

No comments:

Post a Comment