Pages

Friday, March 4, 2011

ඔබ ලඟ....ඔබ ගැන....මට දෑනෙනා....සුවඳ...

ඔබ ලඟ....ඔබ ගැන....මට දෑනෙනා....සුවඳ පොදක....හිත තවරා....තියා ගන්න හිතෙනවා,හදවත යට....ඔබටත් නොදැනෙන හින්දා....ඉඟියක්වත් නොලබා ආදරයේ,බැල්මක්වත් නොමැතිව....නෙත් මානේ,විදවා ගන්නට මේ පෙම....සසරේ පෙරුම් පුරමි........ඒ ඔබ හින්දා..

No comments:

Post a Comment