Pages
(Move to ...)
Home
Chat
Lovely Dreams
About Us
▼
Friday, March 4, 2011
නුඹේ ආදරය මට ගොඩක් වටිනවා...
නුඹේ ආදරය මට ගොඩක් වටිනවා මොකද මට ඉන්නේ නුඹ විතරක් නිසා ඒ ආදරය මට ගොඩක් දැනෙනවා. මම දන්නේ නෑ කොහොම කියන්නද, මම නුඹට කොච්චර ආදරේද කියලා ඒත් එක දෙයක් නුඹට මම කියන්නම්. මගේ ජීවිතය අවසන් වන තුරුම, මම නුඹත් එක්ක ඉන්නවා. ඒ මම නුඹගේම වෙන නිසා.
No comments:
Post a Comment
‹
›
Home
View web version
No comments:
Post a Comment