Pages
(Move to ...)
Home
Chat
Lovely Dreams
About Us
▼
Friday, March 4, 2011
නුඹේ ළඟින් මම ඉන්නම්...
නුඹේ ළඟින් මම ඉන්නම්
නුඹත් එක්‌ක හිනහෙන්නම්
මට පමණක් අයිති නුඹව ........
දෑතින් ගෙන .... සිප ගන්නම්
පුර හඳ නැති අඳුරු රෑට
නුඹෙ ලස්‌සන දිලෙන රුවට
මෙමට හොරෙන් පෙම් බඳිනා
සුපෙම් වතුන් සොයා ගොසින් ........
මගේ ආදරේ .... කියලා දෙන්නම්
No comments:
Post a Comment
‹
›
Home
View web version
No comments:
Post a Comment