Pages
▼
Tuesday, February 15, 2011
අමතක කල ඒ අපේ අතීතය මින්පසු මතකයට නගනු එපා...
මේ දෙව් මැදුරේ පුද සුන අබියස හිඳ
ඔබ මග යයි ඔබ ඹට කීවේ
එනමුදු අද ඔබ මේ දෙව් මැදුරෙම
ඔහු අතගෙන අංසතු වුයේ
ඒ ඉරු දිනයේ මගේ සුරතගෙන
සිහින මැවු පෙම් කුමරියේ //
සිහින ලොවේදි ම තනිකර ඔබ
ඔහු අත ගත්තේ කෙලෙස ප්‍රියේ //
අමතක කල ඒ අපේ අතීතය
මින්පසු මතකයට නගනු එපා //
පති කුලයටයන අහිමි කුමරි
ඔබ හට සෝ දුක් වෙන්න එපා
පවසන්නේ නුඹට මමත් ආදරේම පමණක් නේ..
සුවඳ හමන මලක් ගෙනත් නොදන්වාම ළඟින් තබා
මුහුණ නොපෙන්වාම එදා යන්න ගියත් දනිමි මෙමා
ඒ නුඹ බව සහතිකවම කොතරම් නුඹ සැඟව ගියත්
ආවෝතින් පමණයි මට කියන්න නම් හැකි වන්නේ
නුඹ හට මම කොයිතරම් ම ආදරේද කියා සිතින්
...නොඑන්නෙ ඇයි මගේ ළඟට මාගේ නෙත් ඉදිරිපසට
පවසන්නේ නුඹට මමත් ආදරේම පමණක් නේ...
මව්නි පියාණනි ඒ ඔබමමයි... මව්නි පියාණනි ඒ අහස නුඹයි....
පොලව දළුලා සිනාසෙන්නේ
අහස හෙලනා කදුලු වැස්සෙනි
ඒ අහස වාගේ සමහරෙක්
දිවිගෙවති මේ මිහිතලේ
කෙනෙකුගේ කදුලක් නිවන්නට
තම නෙතින් කදුලැලි හෙලු
කෙනෙකුගෙ ජීවය රකින්නට
තමන්ගෙ දිවි කැප කෙරු
කෙනෙක් ගැන නිති සිත සිතා
තමන් ගැනවත් නොසිතනා
කෙනෙකුගෙ සතුටක් පතා නිති
කාටත් හොරෙන් කදුලැලි සැලු
ඒ අහස වාගේ සමහරෙක්
දිවිගෙවති මේ මිහිතලේ
මව්නි පියාණනි ඒ ඔබමමයි
මව්නි පියාණනි ඒ අහස නුඹයි
නුඹේ සෙනෙහස ඒ අහස සේ
පරතෙරක් නැත හැම තැනම ඇත
Written By “Rasheedha Ramjani”
දිවිය පුරාවට අත්හැර නොයනා එකම පිහිට අම්මේ ඔබමයි...
කාට ආදරේ කලත් අප ලොවේ
අපට ආදරේ ඔබ පමනයි
දිවිය පුරාවට අත්හැර නොයනා
එකම පිහිට අම්මේ ඔබමයි
දෙවියන් හැර මේ සිත තේරුම්ගත්
එකම කෙනා අම්මේ ඔබමයි
සියක් වේදනා නිවාලන්න හැකි
සෙත් කවි ඇත්තේ ඔබ ලගමයි
සෙනෙහස යටපත් කරගෙන ආදා
අපේම ඉරනම රුදුරු වෙලා
ඉන්නට විය අද ඔබෙන් දුරස් වී
නමුත් සිතින් මා ඔබ ලගමයි
නැතිමුත් ඔබ අද මා ලග හැමවිට
දැනෙනවා උනුසුම පුන්චි කාලේ විදී
නැතිමුත් නින්දෙදි අද ඔබ ඇද ලග
ඇහෙනවා කවි පද මා නලවාලු
සතුටු කදුලකින් දෙනෙත පිරෙනවිට
සතුට බෙදාගෙන සිනාසෙන්න වත්
අම්මේ ඔබ මා ලග නැතිමුත්
පුන්චි දුකක් මගේ සිතට දැනෙන විට
කියා හඩන්නට ඔබ නැති මුත්
අම්මේ ඔබ මහා දුරක නොවේ
මගේ හදවතේ ලොකුම පරාසෙක
ජීවමානවම ඔබ වැඩ හිදිනවා
කවදා හො මා සිටගත් දා
මගේම දෙපයින් මේ පොලවේ
ඉන්න දෙන්නෙ නෑ අම්මේ ඔබහට
මා හැරදා එක නිමේශයක්
එළඹෙනතුරු ඒ සොදුරු දවස මතු
ඉන්නම් මා අතැගිලි ගනිමින්
Written By “Rasheedha Ramjani”
සුන්දරයි කියා සිතූ සෑමදේ අසුන්දරයි...
සුන්දරයි කියා සිතූ සෑමදේ අසුන්දරයි...
පාරිශුද්ධ චේතනා වැඩත් පෙමත් පරාජිතයි...
හඩා වැටේ විලාප දී කියා ඇසූ කෙනෙක් නැතී...
මේ මිනිස් ලොවේ ඔබත් මමත් අහිංසකයි...
...ප්‍රේමවන්තයින් මෙදාට මව්පියන් මෙදා...
දකින්නේ ඔවුන් අපේ...
පෙම බොලද යැයි කියා...
අපි නොදරුවන් ලෙසින් සිතා...
ප්‍රේමවන්තයින් මෙදාට මව්පියන් වෙලා...
කියමුදෝ අපිත් මෙදා...
පෙම බොලද යැයි කියා...
පෙම් වදන් වැරදි යැයි කියා..
වැව රවුම...............
වැව රවුම...............
නෑ අද ඔබ හිනෙහෙන්නට දෑතෙ වෙලීලා
මා අද ඇත නූඹ නැති අසුනක තනි වීලා
හුදකලාවේ වැව රවුමේ පියවර නගලා
සිතේ නැගෙන මැසිවිල්ලට අවසර දුන්නා....................
නිසල වලා බැමි පෙළ තාමත් වැලපෙනවා
සසල වැවේ වැව් දිය රළ රැළි මතම හැපෙනවා
හැර ගිය ඔබෙ හීනෙක හස රැළි සිහි වෙනවා
වැව් දිය රැළි කදුලු අරන් නෙත හඩවනවා
දැවටෙන මුදු මේඝ සුළග තතු විමසනවා
ගුලි වුන ගොරහැඩි මතකය දියෙහි ගිලෙනවා.............................
ගුරු ගෙදරින් නික්මුණු පෙම් යුගල් ඇදෙනවා
සරතැස රැදි කුඩ යට දෑ ගිලි පැටලෙනවා
රැවි දෙන පෙම් මිහිරි තෙපුල් සිත කකියනවා
නුඹත් එක්ක ආයෙත් මට එන්න හිතෙනවා
එනමුදු අද මට ඉඩ නැති බව වැටහෙනවා
හිනෙහෙන තව බඹරෙකු ඔබ ළග දැවටෙනවා............................
මාළිගයෙන් මතුවුන බණ පද වෑහෙනවා
මැලවුන සිත් මල් විකසිත වෙන්න හදනවා
නුඹ ඇවිදින් ආපසු මල් පෙති පාරනවා
අහිමි සුවද සුසුමන් මග දිගට නැගෙනවා
හන්තානේ කදු මුදුනින් ඇදිරි වැටෙනවා
සද නැති මගෙ හිත් අහසට අදුර ගලනවා..................
(පිංතූරය
නුවර වැව රවුම පෙදෙස )
සමුගන්න අවසරයි....
ආදරෙන් සෙනෙහසින්
රැදෙන්නට ඔබේ ලගින්
පැතුවමුත් හද තුටින්
නෑ ඉඩක් ඉරනමින්
දහස් වර වැලපෙමින්
ඔබ මෙන්ම හදවතින්
සමුගන්න අවසරයි
ඔබේ පෙම් හීනයෙන්
ඔබෙන් තොර වූ ලෝකයක් කොයින්දෝ....
ආදරය කියන්නේ............
කෙනෙක්‌ට මුළු ලෝකයම වෙන්න පුළුවන්.....
ඒ වගේම...........
කෙනෙක්‌ට නිකම්ම නිකම්.......
වචනයක් විතරක් වෙන්නත් පුළුවන්...
ආදරේ අපිට ලැබෙනවා නම් ලැබෙයි...
ඒ ගැන ඕනාවට වඩා.......
බලාපොරොත්තු තියාගන්න හොද නෑ
අපිට ආදරේ උරුම නම්..........
ඒ දේ අනිවාර්යයෙන් ලැබෙයි....
ආදරේ කියන දේ ...........
හිත ඇතුලෙම තියෙන එක හොදයි සමහර වෙලවට...
මොකෝ.........
ඒ ආදරේ දැන ගත්තාම...
ඒ ආදරේ අපිට නැති උනොත්...
ඒක දරා ගන්න බැරි වෙයි..
පුදුම දෙයක් තමා ආදරය කියන්නේ......
අපි හිනා වෙන්න හැදුවත් ....
හිනා වෙන්න දෙන්නේ නැති....
අපි අඩන්න හැදුවත්.....
අඩන්න දෙන්නෙත් නැති......
පුදුම දෙයක් තමා ආදරය කියන්නේ......
අපේ ලග ආදරේ තියෙන කොට......
අපි අඩන්නේ නෑ....
ඒත් ....
අපිව ඒ ආදරේ දාල ගියාම .....
අපි හිනා වෙන්නේ නෑ........
අනේ මේ ආදරය ....
ඇයි අපිට තේරෙන්නේ නැත්තේ..
හිනා වෙන්න දෙන්නේ නැති....
අපි අඩන්න හැදුවත්.....
අඩන්න දෙන්නෙත් නැති......
පුදුම දෙයක් තමා ආදරය කියන්නේ......
අපේ ලග ආදරේ තියෙන කොට......
අපි අඩන්නේ නෑ....
ඒත් ....
අපිව ඒ ආදරේ දාල ගියාම .....
අපි හිනා වෙන්නේ නෑ........
අනේ මේ ආදරය ....
ඇයි අපිට තේරෙන්නේ නැත්තේ..
Saturday, February 12, 2011
මා හඬනා කඳුලු...
මා හඬනා කඳුලු ගලා
සැදුනු කඳුලු සාගරේ
ඔබ ඇය හා ඔරැ පැද පැද
සිනාසුනේ ඇයි....... සිනාසුනේ ඇයි.......
ඔබ දෙපසින් ගලා ගියේ
ඔබට හැඩු කඳුලු නේද
මලෙක මෙලෙක තිබුණු හදක්
ගලක් කලේ ඇයි........ගලක් කලේ ඇයි........
සියුමැලි හද රිදවන්නට
හද රිදවා හිනැහෙන්නට
ඔබ නොපෙලු අසරණ මට
සතුරැ උනේ ඇයි......... සතුරැ උනේ ඇයි
සැදුනු කඳුලු සාගරේ
ඔබ ඇය හා ඔරැ පැද පැද
සිනාසුනේ ඇයි....... සිනාසුනේ ඇයි.......
ඔබ දෙපසින් ගලා ගියේ
ඔබට හැඩු කඳුලු නේද
මලෙක මෙලෙක තිබුණු හදක්
ගලක් කලේ ඇයි........ගලක් කලේ ඇයි........
සියුමැලි හද රිදවන්නට
හද රිදවා හිනැහෙන්නට
ඔබ නොපෙලු අසරණ මට
සතුරැ උනේ ඇයි......... සතුරැ උනේ ඇයි
ඔබ එනතුරු මා බලා සිටිමි....
අපගේ ආදර පවුරට ලැබුණ ආදරණීය නිර්මාණයන්...
My Name * Sansala Perera
I'm a Boy
My Email : sansalafix@gmail.com
අපි පියනගිමු.. ජීවිතය ජයගනිමු...
අපගේ ආදර පවුරට ලැබුණ ආදරණීය නිර්මාණයන්...
My Name * Sansala Perera
I'm a Boy
My Email : sansalafix@gmail.com
Friday, February 11, 2011
ජීවිතේ...
ජීවිතයට වෛර කරන්න හැමෝම කියලා දේවි....ඒත් ජීවිතයට ටික ටික හරි ආදරය කරන්න කියලා දෙන්න තමයි කව්රුත් නැත්තේ... ඇයි එහෙම වෙන්නේ........???? මොකද ජීවිතයට වෛර කරන්න ලේසි හින්දා........ආදරේ කරලා ගොඩනගාගන්න අමාරු හින්දා......ඒත් ජීවිතේට වෛර කරපු කිසි කෙනෙක් දිනලා නෑ........ ජීවිතේ
ප්‍රේමයේ උත්තරීතර බව...
ප්‍රේමයේ උත්තරීතර බව
පසක් කරගෙන හොඳටම
කාලයේ වැලි තලා යටවී
මියැදුනත් අප සදහට ......
ආදරේ පෙම් කතා වලටත්
එකතුවී ඇත අප ගැන
හඬා වැටුනත් හඬන්නට බැහැ
හිතන්නේ මම ඔබ ගැන ........




























