Pages

Tuesday, February 15, 2011

සුන්දරයි කියා සිතූ සෑමදේ අසුන්දරයි...


සුන්දරයි කියා සිතූ සෑමදේ අසුන්දරයි...
පාරිශුද්ධ චේතනා වැඩත් පෙමත් පරාජිතයි...
හඩා වැටේ විලාප දී කියා ඇසූ කෙනෙක්‌ නැතී...
මේ මිනිස්‌ ලොවේ ඔබත් මමත් අහිංසකයි...

...ප්‍රේමවන්තයින් මෙදාට මව්පියන් මෙදා...
දකින්නේ ඔවුන් අපේ...
පෙම බොලද යැයි කියා...
අපි නොදරුවන් ලෙසින් සිතා...

ප්‍රේමවන්තයින් මෙදාට මව්පියන් වෙලා...
කියමුදෝ අපිත් මෙදා...
පෙම බොලද යැයි කියා...
පෙම් වදන් වැරදි යැයි කියා..

No comments:

Post a Comment