Pages

Tuesday, February 15, 2011

පුදුම දෙයක්‌ තමා ආදරය කියන්නේ......

අපි හිනා වෙන්න හැදුවත් ....
හිනා වෙන්න දෙන්නේ නැති....
අපි අඩන්න හැදුවත්.....
අඩන්න දෙන්නෙත් නැති......
පුදුම දෙයක්‌ තමා ආදරය කියන්නේ......

අපේ ලග ආදරේ තියෙන කොට......
අපි අඩන්නේ නෑ....
ඒත් ....
අපිව ඒ ආදරේ දාල ගියාම .....
අපි හිනා වෙන්නේ නෑ........

අනේ මේ ආදරය ....
ඇයි අපිට තේරෙන්නේ නැත්තේ..

No comments:

Post a Comment