Pages

Thursday, February 10, 2011

ඈත රටක තනිවී....


ඈත රටක තනිවී

සිහිවන හැම මොහොතක්‌ ගානේ
නෙතගට කදුළු පිරේ

...එන්න හිතයි පියඹා ඔබේ කුටියට
මගේ කිරිල්ලියේ

සෙනේහයක්‌ දැනුණා මට ඔබ ගැන
දුරස්‌ව ඉන්නා ටික කාලයේදී

නිවාඩුවක්‌ ලද විගසම එන්නම්
ඔබ හ දොඩමළු වන්නට රහසින්

දුරකථනෙන් ඔබ අමතන විටදී
හිතට දැනුණෙ අපමණ සතුටක්‌

ඉවසිල්ලක්‌ නෑ ඔබ වෙත එන්නට
දිවිය පුරවට මගේ කර ගන්නට

No comments:

Post a Comment