Pages

Friday, January 28, 2011

මියෑ දුනු සිහිනයේ....


මියෑ දුනු සිහිනයේ
මතක ම0පෙත් අතර
සෑරි සරා වෙහෙස වෙමි
සොයා නුබේ රුව නිතර
නුබ නො එන බව දනිමි
දුර ගොසින් මා අතෑර
නොගිලුහුණු කදුළු බිද
ඔබ තමයි නෙතු අතර

You have a special palace in my heart.


There are the stars but i can’t see them without a night.
There is a sun but i can’t see it without a day.
There are seeds but i can’t see them without flowers.
There are aquatic animals but i can’t see them without water.
There is a hot lip but i can’t kiss it without you.
And there is LOVE but i can’t feel it without you.
You have a special palace in my heart.
The puzzles of my heart won’t be complete without you.

පෙරුම් පුරාලා බැන්ද සෙනේ..


ඔබ නෙතු මා හා රන්දා
මා සිත ඔබ හා බන්දා
ආදර හැගුමන් හද තුල අතුරා
ඇයි දැන් සැගවෙන්නේ..
මා සිත රිදවන්නේ

කාටත් දෙන ඔය නෙතේ කැලුම්
සැමට පිදෙන ඔබෙ නුරා බැලුම්
මුතු අතරින් එන මුකුලු සිනාවෝ
ආදර සිත කලබ්යි මා ආදර හද කලතයි

සසර සැරි සරා සෙවු සිහිනේ
පෙරුම් පුරාලා බැන්ද සෙනේ..
තලන්නේපා අතහරින්නෙපා
ආදර සිත ඇත්තයි
මා ආදර හද සත්තයි

මම නම් කව්දාවත් රෑවටුවෙ නෑ ඔබව


මෙතරම් ආදරයක් ඔබගෙන් ලෑබුනාම
සිතුවේ හෑමදාමත් ඔබ මට හිමි වෙන්න
සත්තයි හෑමදාමත් ආදරෙයි ආදරෙයි
මම නම් කව්දාවත් රෑවටුවෙ නෑ ඔබව

මගේ සිත නොමිදෙයි...


ඒත් මගේ සිත නොමිදෙයි
පුදුමයක්‌ තමයි .... ♥

හීන සිත්තම් මැවෙයි විසිතුරුයි ජිවිතේ...


බිඳි බිඳි රළ නැගේ
සිත් වෙරලේ හැපි හැපි
කුණාටුද අඩු නැතේ
ජිවිතේ මග රැකි...
සිතිජ ඉම මායිමේ
මිරිඟු වේ ඇස ගැටී
මන් මුලා නොවනු මැන...
හෙට දිනේ නුඹ සකි

මං මුලා වු ඔරු ද පාරු ද බෝ වෙතේ...
අතීතේ මතකයන් අනාගතේ මුහු වෙතේ....
මන් කියන තනි තරු එළිය දෙයි මාවතේ...
හීන සිත්තම් මැවෙයි විසිතුරුයි ජිවිතේ...

I LOVE YOU!!


I m sending u 3 little hearts to remind u 3 things, I m HERE, I
MISS U, And most of ALL
i LOVE YOU!!

නුබේ සුවද රෑදි ඈකයේ දෑවටි ඉන්නම්....


නුබේ සුවද රෑදි ඈකයේ දෑවටි ඉන්නම් මා සුව පහසේ
සෑමදා දිවියට සතුට ගෙනෙන්නම් පුරවා මුව මද හාසේ

එකට බැඳී ... ඉන්නයි පැතුවේ ... !!!


භවෙන් භවය පෙර ආවාසේ
භවෙන් භවය මතු සංසාරේ
නිවන් දක්‌නා ... ජාති දක්‌වා
එකට බැඳී ... ඉන්නයි
පැතුවේ ... !!!

Sunday, January 23, 2011

ඔබ තවමත් ඇය තමයි,,,,,,,,,,


මා දෙස නෙත් නොපියා බාලපූ,,,,,,,,,
හෙමිහිට බලපොරොත්තු ගෙනපූ,,,,,,,,,
වැඩිපුර මාත් එක්‌ක නොආපූ,,,,,,
මතෙකට සොදුරු තැන් ගොඩ ගසාපු,,,,,,,,
ඔබ තවමත් ඇය තමයි,,,,,,,,,,
ඔබ තවමත් ඇය තමයි,,,,,,,,,,
මගෙ සිත හදාපූ,,,,,,,,,

සුසුම් පොදක්‌ වී...


සුසුම් පොදක්‌ වී
හදේ ලැගුම් ගෙන නුබ පෙරදා..
ජීවිතයම ලෙස සිතු සෙනේහය
ගෙවී ගියේ මට නොකියා...
මගේ...සරා සද හදේ සුවද ගෙන
නුබ කොහිදැයි සිතුනා.....

Real Love...


if you really love someone..
let him/her free.if he/she comes back.. he/she is yours.. if not
he/she never was.

ආදරේ කුරුටු ගෑ නෙතු පුරා කදුළු අතුරලා.....


ආදරේ කුරුටු ගෑ නෙතු පුරා කදුළු අතුරලා......
හසගනාවියේ නුබ ගියා නෙතු මානයේ දුක තියා............

Friday, January 21, 2011

කැටපත් පවුරකි ඔබෙ නෙත් යුග මට...


♥ කැටපත් පවුරකි ඔබෙ නෙත් යුග මට
♥ ආදර ගී පදවැල් රඟනා .........
♥ පියපත් යුගලකි ඔබෙ සෙනෙහස මට
♥ ආදර තුසිතය වෙත වඩනා .........

L O V E . . .


A relationship is like a rose,
How long it lasts, no one knows;
Love can erase an awful past,
Love can be yours, you’ll see at last;
To feel that love, it makes you sigh;
To have it leave, you’d rather die;
You hope you’ve found that special rose,
Cause you love and care for the one you chose.

ආ ද ර ය . . . . . .


කෙනෙකුට මෙහෙමෙ හිතෙන්න පුලුවන්....
මගේ ජිවිතේ අපායක්‌...
ඇයි මට මේච්චර දුකක්‌ දුන්නේ....
තව කෙනෙක්‌ මෙහෙම කියවී....
කෙනෙකුට සතුට....
තවකෙකුට දුක....
එනමුත් හේතුව පොදුයි
ආ ද ර ය . . . . . . ද ?

මම ඔයා ළඟම ඉන්නවා....


ඔයාට මාව වටිනවා කියන හෑම වේලවකම ඔයා හැරිලා බලන්න.........
මම ඔයා ළඟම ඉන්නවා...
අපි ආදරේ කරපු ඒ දවස් මතක් කර ගන්න.....
ඔයාට දැනෙයි ඒ ආදරේ තාමත් ඔයා ළඟ..
මo ආපහු අරන් ගියේ නැහැ..
ඔයා ළඟ සන්තකටම තියලා ගියේ....

හෑම රෑයක්ම මා සුවෙන් නිදන්නම්


හෑම රෑයක්ම මා සුවෙන් නිදන්නම්
හෑම හීනෙකටම ඔබ එන හින්දා
හෑම අඩියක්ම මා කලින් තබන්නම්
මගේ සවිය ඔබ ලග හින්දා
ඔබේ දුකෙදි ම0 නෙතිත් හඩන්නම්
ඔබේ දුක මගේ වෙන හින්දා
මෑරි වෑටෙන්නම් ඔබ ගිය මොහොතකම
මගේ පණ ඔබ ගෙන ගිය හින්දා
මේ හෑම දේ ම0 සිතින් සිතන්නම්
ඔබ මා හට තව දුර හින්දා

Wednesday, January 19, 2011

මටම හිමි වෙලා.......... මා ලග ඉන්න සදා...


මගෙ ජීවිතේ...
සතුට රැදී තිබුනේ තව කෙනෙකුන්ගේ
නෙත් සගලේ, හසරැල්ලේ
සිතුවේ නෑ... දැනුනේ නෑ...
ඔබ දකින තුරා...
......
සුන්දරයි සිතූ සියළුම දෙයට වඩා
සුන්දරයි ඔබ...
අහිංසකයි කී හැමදේකටම වඩා
අහිංසකයි ඔබ...
මටම හිමි වෙලා......... මා ලග ඉන්න සදා...

අස්ථිරයි සිතූ සියළු දෙයම බොරු වී
ස්ථිරයි ඔබ...
කවි සිතකැයි කී මගේ සිත පාළු මැකී
හිනැහෙනවා ඔබ...
මටම හිමි වෙලා.......... මා ලග ඉන්න සදා...

සක්මනේ යදෙන නුඹ කවුරුදෝ කියනු මැන...


තව් තිසා දෙව් ලොවේ ඇතැයි කී සුර අඟන
පතා වැඩුවයි බවුන් නන්ද තෙර සිල් පුරන
සංසාර ගමනේ එක් නිමෙශේක මුණ ගැසුන
ආගන්තුක නුඹත් ඒ වගෙයි මට සිතෙන...
...
හිත් පුරා බැඳි පවුරු බිඳ දමා අසුරු සැන
හද අරණ සක්මනේ යෙදෙයි නුඹේ සොඳුරු අණ
විසිරිලා ඇත දැහැන පුරාවට මගේ මන
සක්මනේ යදෙන නුඹ කවුරුදෝ කියනු මැන...

පුර හද



පෝය හද................
පායලා අහසේ..............
වෙනදටත් වඩා හොදට..........
ඒත් මගෙ.............
හිත් අහසට.............
කවද පායයිද............
ඔය.............
පුර හද..............

poya hada...........
payala ahase..........
wenadatath wada hodata...........
eeeth mage..............
hith ahase................
kawada payaida.............
oya.....................
PURA HADA...........................

බිහිවෙයි ගී ඔබේ නමින්..


නිදි වරා ජීවිතේ..
මා ගෙතූ ගීතයේ..
දැවටෙයි ඔබ කී වදන්..
දෙසවන් යුග ළඟ මගේ..
සුදුවන් පිටු පුරා..
...බිහිවෙයි ගී ඔබේ නමින්..
නොසිතා ඒ පිටු කොනේ..
ලියැවෙයි ඔබ නම හොරෙන්..

Love you soo much my Sweety...


I will never let u fall.....
I'll stand out with u forever......
I'll be there for you through it all......
Coz u r my.......

මා ඔබට සාදා ණය ගෑතියි


ඇගෙ ලොවට එළිය ගෙනෙන්නට
මගේ දිවිය සනසා නිව්න්නට
සදා මා හා පෙමින් බෑදෙන්නට
ගිවිස ගත් ඔබ
දිනක් හෝ දායාවෙන් සෙනෙහසින්
සෑනසුවේ නම්
මා ඔබට සාදා ණය ගෑතියි
ඇගෙ ලොවට එළිය ගෙනෙන්නට
මගේ දිවිය සනසා නිව්න්නට
සදා මා හා පෙමින් බෑදෙන්නට
ගිවිස ගත් ඔබ
දිනක් හෝ දායාවෙන් සෙනෙහසින්
සෑනසුවේ නම්
මා ඔබට සාදා ණය ගෑතියි
නිවාලු නිස මගේ දිවියේ තනිකම