Pages

Tuesday, January 25, 2011

හීන සිත්තම් මැවෙයි විසිතුරුයි ජිවිතේ...


බිඳි බිඳි රළ නැගේ
සිත් වෙරලේ හැපි හැපි
කුණාටුද අඩු නැතේ
ජිවිතේ මග රැකි...
සිතිජ ඉම මායිමේ
මිරිඟු වේ ඇස ගැටී
මන් මුලා නොවනු මැන...
හෙට දිනේ නුඹ සකි

මං මුලා වු ඔරු ද පාරු ද බෝ වෙතේ...
අතීතේ මතකයන් අනාගතේ මුහු වෙතේ....
මන් කියන තනි තරු එළිය දෙයි මාවතේ...
හීන සිත්තම් මැවෙයි විසිතුරුයි ජිවිතේ...

No comments:

Post a Comment