Pages

Tuesday, January 25, 2011

පෙරුම් පුරාලා බැන්ද සෙනේ..


ඔබ නෙතු මා හා රන්දා
මා සිත ඔබ හා බන්දා
ආදර හැගුමන් හද තුල අතුරා
ඇයි දැන් සැගවෙන්නේ..
මා සිත රිදවන්නේ

කාටත් දෙන ඔය නෙතේ කැලුම්
සැමට පිදෙන ඔබෙ නුරා බැලුම්
මුතු අතරින් එන මුකුලු සිනාවෝ
ආදර සිත කලබ්යි මා ආදර හද කලතයි

සසර සැරි සරා සෙවු සිහිනේ
පෙරුම් පුරාලා බැන්ද සෙනේ..
තලන්නේපා අතහරින්නෙපා
ආදර සිත ඇත්තයි
මා ආදර හද සත්තයි

No comments:

Post a Comment