සිතලට ගුලිවී ඔබෙ උනුසුමට තුරුලු වී ගෙවන කාලය කෙතරන්අගනේද මට අද මුලු ලොකයම මාගේ ඔබම විය. වසන් වු ඉඩෝරය නිමාකර වසත්කල උදා කලේ ඔබය එ ඔබමය. ඇත්තටම ඔබ මහ මෙරකි මට කෙසේ සිතන්නද දැන් ඔබ නැති ලෝකයක් සදා කල්ම ඔබ මාගේමය නොයනු මැන මා දමා සදා රැදෙනු වසන්තයම වි මා ලග. ඔබ නොමැති ලොවක මා සිටින්නේ කෙලෙසකද නොදනී මම........
Thursday, March 3, 2011
ඔබ නොමැති ලොවක මා සිටින්නේ කෙලෙසකද නොදනී මම...
Labels:
Anju Anjalika's Creations
Comments by IntenseDebate
Posting anonymously.
ඔබ නොමැති ලොවක මා සිටින්නේ කෙලෙසකද නොදනී මම...
2011-03-03T12:24:00-08:00
S. D. S. K. Kumara (E205009)
Anju Anjalika's Creations|
Subscribe to:
Post Comments (Atom)