Tuesday, February 15, 2011
අමතක කල ඒ අපේ අතීතය මින්පසු මතකයට නගනු එපා...
මේ දෙව් මැදුරේ පුද සුන අබියස හිඳ
ඔබ මග යයි ඔබ ඹට කීවේ
එනමුදු අද ඔබ මේ දෙව් මැදුරෙම
ඔහු අතගෙන අංසතු වුයේ
ඒ ඉරු දිනයේ මගේ සුරතගෙන
සිහින මැවු පෙම් කුමරියේ //
සිහින ලොවේදි ම තනිකර ඔබ
ඔහු අත ගත්තේ කෙලෙස ප්‍රියේ //
අමතක කල ඒ අපේ අතීතය
මින්පසු මතකයට නගනු එපා //
පති කුලයටයන අහිමි කුමරි
ඔබ හට සෝ දුක් වෙන්න එපා
Posted by
S. D. S. K. Kumara (E205009)
at
5:10 AM
අමතක කල ඒ අපේ අතීතය මින්පසු මතකයට නගනු එපා...
2011-02-15T05:10:00-08:00
S. D. S. K. Kumara (E205009)
"Dreams of Paradise"|
Comments (0)

Labels:
"Dreams of Paradise"
ක්ෂිතිජය සැබෑවක් නොවෙයි....
Posted by
S. D. S. K. Kumara (E205009)
at
5:00 AM
ක්ෂිතිජය සැබෑවක් නොවෙයි....
2011-02-15T05:00:00-08:00
S. D. S. K. Kumara (E205009)
Lalani Alawattage's Creations|
Comments (0)

Labels:
Lalani Alawattage's Creations
පවසන්නේ නුඹට මමත් ආදරේම පමණක් නේ..
සුවඳ හමන මලක් ගෙනත් නොදන්වාම ළඟින් තබා
මුහුණ නොපෙන්වාම එදා යන්න ගියත් දනිමි මෙමා
ඒ නුඹ බව සහතිකවම කොතරම් නුඹ සැඟව ගියත්
ආවෝතින් පමණයි මට කියන්න නම් හැකි වන්නේ
නුඹ හට මම කොයිතරම් ම ආදරේද කියා සිතින්
...නොඑන්නෙ ඇයි මගේ ළඟට මාගේ නෙත් ඉදිරිපසට
පවසන්නේ නුඹට මමත් ආදරේම පමණක් නේ...
Posted by
S. D. S. K. Kumara (E205009)
at
4:54 AM
පවසන්නේ නුඹට මමත් ආදරේම පමණක් නේ..
2011-02-15T04:54:00-08:00
S. D. S. K. Kumara (E205009)
Ishara Epa's Creations|
Comments (0)

Labels:
Ishara Epa's Creations
මකුළු දැල...
Posted by
S. D. S. K. Kumara (E205009)
at
4:46 AM
මකුළු දැල...
2011-02-15T04:46:00-08:00
S. D. S. K. Kumara (E205009)
Mahesh Madhuranga's Creations|
Comments (0)

Labels:
Mahesh Madhuranga's Creations
මව්නි පියාණනි ඒ ඔබමමයි... මව්නි පියාණනි ඒ අහස නුඹයි....
පොලව දළුලා සිනාසෙන්නේ
අහස හෙලනා කදුලු වැස්සෙනි
ඒ අහස වාගේ සමහරෙක්
දිවිගෙවති මේ මිහිතලේ
කෙනෙකුගේ කදුලක් නිවන්නට
තම නෙතින් කදුලැලි හෙලු
කෙනෙකුගෙ ජීවය රකින්නට
තමන්ගෙ දිවි කැප කෙරු
කෙනෙක් ගැන නිති සිත සිතා
තමන් ගැනවත් නොසිතනා
කෙනෙකුගෙ සතුටක් පතා නිති
කාටත් හොරෙන් කදුලැලි සැලු
ඒ අහස වාගේ සමහරෙක්
දිවිගෙවති මේ මිහිතලේ
මව්නි පියාණනි ඒ ඔබමමයි
මව්නි පියාණනි ඒ අහස නුඹයි
නුඹේ සෙනෙහස ඒ අහස සේ
පරතෙරක් නැත හැම තැනම ඇත
Written By “Rasheedha Ramjani”
Posted by
S. D. S. K. Kumara (E205009)
at
4:41 AM
මව්නි පියාණනි ඒ ඔබමමයි... මව්නි පියාණනි ඒ අහස නුඹයි....
2011-02-15T04:41:00-08:00
S. D. S. K. Kumara (E205009)
Rasheedha Ramjani|
Comments (0)

Labels:
Rasheedha Ramjani
පාරාදීසෙක ඉදි වූ සිහිනය...
Posted by
S. D. S. K. Kumara (E205009)
at
4:34 AM
පාරාදීසෙක ඉදි වූ සිහිනය...
2011-02-15T04:34:00-08:00
S. D. S. K. Kumara (E205009)
Lalani Alawattage's Creations|
Comments (0)

Labels:
Lalani Alawattage's Creations
දිවිය පුරාවට අත්හැර නොයනා එකම පිහිට අම්මේ ඔබමයි...
කාට ආදරේ කලත් අප ලොවේ
අපට ආදරේ ඔබ පමනයි
දිවිය පුරාවට අත්හැර නොයනා
එකම පිහිට අම්මේ ඔබමයි
දෙවියන් හැර මේ සිත තේරුම්ගත්
එකම කෙනා අම්මේ ඔබමයි
සියක් වේදනා නිවාලන්න හැකි
සෙත් කවි ඇත්තේ ඔබ ලගමයි
සෙනෙහස යටපත් කරගෙන ආදා
අපේම ඉරනම රුදුරු වෙලා
ඉන්නට විය අද ඔබෙන් දුරස් වී
නමුත් සිතින් මා ඔබ ලගමයි
නැතිමුත් ඔබ අද මා ලග හැමවිට
දැනෙනවා උනුසුම පුන්චි කාලේ විදී
නැතිමුත් නින්දෙදි අද ඔබ ඇද ලග
ඇහෙනවා කවි පද මා නලවාලු
සතුටු කදුලකින් දෙනෙත පිරෙනවිට
සතුට බෙදාගෙන සිනාසෙන්න වත්
අම්මේ ඔබ මා ලග නැතිමුත්
පුන්චි දුකක් මගේ සිතට දැනෙන විට
කියා හඩන්නට ඔබ නැති මුත්
අම්මේ ඔබ මහා දුරක නොවේ
මගේ හදවතේ ලොකුම පරාසෙක
ජීවමානවම ඔබ වැඩ හිදිනවා
කවදා හො මා සිටගත් දා
මගේම දෙපයින් මේ පොලවේ
ඉන්න දෙන්නෙ නෑ අම්මේ ඔබහට
මා හැරදා එක නිමේශයක්
එළඹෙනතුරු ඒ සොදුරු දවස මතු
ඉන්නම් මා අතැගිලි ගනිමින්
Written By “Rasheedha Ramjani”
Posted by
S. D. S. K. Kumara (E205009)
at
4:25 AM
දිවිය පුරාවට අත්හැර නොයනා එකම පිහිට අම්මේ ඔබමයි...
2011-02-15T04:25:00-08:00
S. D. S. K. Kumara (E205009)
Rasheedha Ramjani|
Comments (0)

Labels:
Rasheedha Ramjani
සුන්දරයි කියා සිතූ සෑමදේ අසුන්දරයි...
සුන්දරයි කියා සිතූ සෑමදේ අසුන්දරයි...
පාරිශුද්ධ චේතනා වැඩත් පෙමත් පරාජිතයි...
හඩා වැටේ විලාප දී කියා ඇසූ කෙනෙක් නැතී...
මේ මිනිස් ලොවේ ඔබත් මමත් අහිංසකයි...
...ප්‍රේමවන්තයින් මෙදාට මව්පියන් මෙදා...
දකින්නේ ඔවුන් අපේ...
පෙම බොලද යැයි කියා...
අපි නොදරුවන් ලෙසින් සිතා...
ප්‍රේමවන්තයින් මෙදාට මව්පියන් වෙලා...
කියමුදෝ අපිත් මෙදා...
පෙම බොලද යැයි කියා...
පෙම් වදන් වැරදි යැයි කියා..
Posted by
S. D. S. K. Kumara (E205009)
at
4:21 AM
සුන්දරයි කියා සිතූ සෑමදේ අසුන්දරයි...
2011-02-15T04:21:00-08:00
S. D. S. K. Kumara (E205009)
Anju Anjalika's Creations|
Comments (0)

Labels:
Anju Anjalika's Creations
වැව රවුම...............
වැව රවුම...............
නෑ අද ඔබ හිනෙහෙන්නට දෑතෙ වෙලීලා
මා අද ඇත නූඹ නැති අසුනක තනි වීලා
හුදකලාවේ වැව රවුමේ පියවර නගලා
සිතේ නැගෙන මැසිවිල්ලට අවසර දුන්නා....................
නිසල වලා බැමි පෙළ තාමත් වැලපෙනවා
සසල වැවේ වැව් දිය රළ රැළි මතම හැපෙනවා
හැර ගිය ඔබෙ හීනෙක හස රැළි සිහි වෙනවා
වැව් දිය රැළි කදුලු අරන් නෙත හඩවනවා
දැවටෙන මුදු මේඝ සුළග තතු විමසනවා
ගුලි වුන ගොරහැඩි මතකය දියෙහි ගිලෙනවා.............................
ගුරු ගෙදරින් නික්මුණු පෙම් යුගල් ඇදෙනවා
සරතැස රැදි කුඩ යට දෑ ගිලි පැටලෙනවා
රැවි දෙන පෙම් මිහිරි තෙපුල් සිත කකියනවා
නුඹත් එක්ක ආයෙත් මට එන්න හිතෙනවා
එනමුදු අද මට ඉඩ නැති බව වැටහෙනවා
හිනෙහෙන තව බඹරෙකු ඔබ ළග දැවටෙනවා............................
මාළිගයෙන් මතුවුන බණ පද වෑහෙනවා
මැලවුන සිත් මල් විකසිත වෙන්න හදනවා
නුඹ ඇවිදින් ආපසු මල් පෙති පාරනවා
අහිමි සුවද සුසුමන් මග දිගට නැගෙනවා
හන්තානේ කදු මුදුනින් ඇදිරි වැටෙනවා
සද නැති මගෙ හිත් අහසට අදුර ගලනවා..................
(පිංතූරය
නුවර වැව රවුම පෙදෙස )
Posted by
S. D. S. K. Kumara (E205009)
at
4:06 AM
වැව රවුම...............
2011-02-15T04:06:00-08:00
S. D. S. K. Kumara (E205009)
"Dreams of Paradise"|
Comments (0)

Labels:
"Dreams of Paradise"
සමුගන්න අවසරයි....
ආදරෙන් සෙනෙහසින්
රැදෙන්නට ඔබේ ලගින්
පැතුවමුත් හද තුටින්
නෑ ඉඩක් ඉරනමින්
දහස් වර වැලපෙමින්
ඔබ මෙන්ම හදවතින්
සමුගන්න අවසරයි
ඔබේ පෙම් හීනයෙන්
Posted by
S. D. S. K. Kumara (E205009)
at
4:01 AM
සමුගන්න අවසරයි....
2011-02-15T04:01:00-08:00
S. D. S. K. Kumara (E205009)
Rasheedha Ramjani|
Comments (0)

Labels:
Rasheedha Ramjani
ඔබෙන් තොර වූ ලෝකයක් කොයින්දෝ....
ආදරය කියන්නේ............
කෙනෙක්‌ට මුළු ලෝකයම වෙන්න පුළුවන්.....
ඒ වගේම...........
කෙනෙක්‌ට නිකම්ම නිකම්.......
වචනයක් විතරක් වෙන්නත් පුළුවන්...
ආදරේ අපිට ලැබෙනවා නම් ලැබෙයි...
ඒ ගැන ඕනාවට වඩා.......
බලාපොරොත්තු තියාගන්න හොද නෑ
අපිට ආදරේ උරුම නම්..........
ඒ දේ අනිවාර්යයෙන් ලැබෙයි....
ආදරේ කියන දේ ...........
හිත ඇතුලෙම තියෙන එක හොදයි සමහර වෙලවට...
මොකෝ.........
ඒ ආදරේ දැන ගත්තාම...
ඒ ආදරේ අපිට නැති උනොත්...
ඒක දරා ගන්න බැරි වෙයි..
Posted by
S. D. S. K. Kumara (E205009)
at
3:57 AM
ඔබෙන් තොර වූ ලෝකයක් කොයින්දෝ....
2011-02-15T03:57:00-08:00
S. D. S. K. Kumara (E205009)
Anju Anjalika's Creations|
Comments (0)

Labels:
Anju Anjalika's Creations
පුදුම දෙයක් තමා ආදරය කියන්නේ......
අපි හිනා වෙන්න හැදුවත් ....
හිනා වෙන්න දෙන්නේ නැති....
අපි අඩන්න හැදුවත්.....
අඩන්න දෙන්නෙත් නැති......
පුදුම දෙයක් තමා ආදරය කියන්නේ......
අපේ ලග ආදරේ තියෙන කොට......
අපි අඩන්නේ නෑ....
ඒත් ....
අපිව ඒ ආදරේ දාල ගියාම .....
අපි හිනා වෙන්නේ නෑ........
අනේ මේ ආදරය ....
ඇයි අපිට තේරෙන්නේ නැත්තේ..
හිනා වෙන්න දෙන්නේ නැති....
අපි අඩන්න හැදුවත්.....
අඩන්න දෙන්නෙත් නැති......
පුදුම දෙයක් තමා ආදරය කියන්නේ......
අපේ ලග ආදරේ තියෙන කොට......
අපි අඩන්නේ නෑ....
ඒත් ....
අපිව ඒ ආදරේ දාල ගියාම .....
අපි හිනා වෙන්නේ නෑ........
අනේ මේ ආදරය ....
ඇයි අපිට තේරෙන්නේ නැත්තේ..
Posted by
S. D. S. K. Kumara (E205009)
at
3:53 AM
පුදුම දෙයක් තමා ආදරය කියන්නේ......
2011-02-15T03:53:00-08:00
S. D. S. K. Kumara (E205009)
Anju Anjalika's Creations|
Comments (0)

Labels:
Anju Anjalika's Creations
මම තරුවක් නෙවේ...
Posted by
S. D. S. K. Kumara (E205009)
at
3:49 AM
මම තරුවක් නෙවේ...
2011-02-15T03:49:00-08:00
S. D. S. K. Kumara (E205009)
Hasitha's Creations|
Comments (0)

Labels:
Hasitha's Creations
රෝස මලේ මේ අහන්න...
Posted by
S. D. S. K. Kumara (E205009)
at
3:37 AM
රෝස මලේ මේ අහන්න...
2011-02-15T03:37:00-08:00
S. D. S. K. Kumara (E205009)
Hasitha's Creations|
Comments (0)

Labels:
Hasitha's Creations
සිහින ඩැහැගත් නුඹ...
Posted by
S. D. S. K. Kumara (E205009)
at
3:29 AM
සිහින ඩැහැගත් නුඹ...
2011-02-15T03:29:00-08:00
S. D. S. K. Kumara (E205009)
Hasitha's Creations|
Comments (0)

Labels:
Hasitha's Creations
Subscribe to:
Posts (Atom)