Pages

Monday, June 27, 2011

මා සෙව් එකම තරුව...

සිහින පාරාදීසයේ ආදර පවුරට ලබුණු නිර්මාණයන්.
අපිට එව්වේ.. :
Geetha Priyangani
 දහසක් තරු පිරි  අහසක මා සෙව් එකම තරුව ඔබ විය......දහසක් පෑතුම් පොදි බෑදි මාවතක.......යන්තම්  මතකයේ රෑදෙන හමුවීමත් වෙන්වීමත්...........අදටත් සිහිනයක් විය......විටක රිදුම් දෙන  කදුලක් ඔබ වෙනුවෙන් ඉතුරු වෙලා මග බලනවා.....ඔබ දවසකට  හරි එයි කියලා.....ගිලිහෙන  ජීවිතයට  හිමි පෑරදුම අබියස ....ඉතිරිව  ඈත්තෙ මතකය  පමනයි  මිහිරි  රෑයේ.........
 
 

No comments:

Post a Comment