Pages

Monday, June 27, 2011

හිත අද්දර රෑදුනු ඔබේ සුවද..

සිහින පාරාදීසයේ ආදර පවුරට ලබුණු නිර්මාණයන්.
අපිට එව්වේ.. : Geetha Priyangani


ආත්මයම කෑප කරලා පාරමිතා පිරුවට ඔබ වෙනුවෙන්....හිත අද්දර රෑදුනු ඔබේ සුවද විතරක්...... මේ විසල් ලොවේ මට තනි රකිවි...... ජීවිතයේ සෑබෑ සුවද ඔබට  දෑනෙන දිනක................ආපසු හෑරි බලද්දි........එකම  වරක්වත් ඔබට මගේ මතකය  රිදුම් දේවි..............



No comments:

Post a Comment