Pages

Friday, May 13, 2011

2600 සම්බුද්ධ ජයන්තිය වෙනුවෙන් හැඩවුනු විශේෂ නිර්මාණ

ගෞතම බුදුන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වි 2600 ජයන්තිය සමරන මේ වසර "පිලිවෙතින් පෙල ගැසෙමු" තේමාව මගින් අපට දැනුම් දෙන්නෙ හදවතේ සටහන් කරන්නෙ, මානව සන්තානය අධ්‍යාත්මික ගුණවගාව වඩා - වැඩි දියුනු කිරිම සඳහා දැහමි බවින් යහපත් සිතින් කුසල් වැඩීමයි.

2600 සම්බුද්ධ ජයන්තිය වෙනුවෙන් හැඩවුනු විශේෂ නිර්මාණ... අපිට මෙම නිර්මාණය එව්වේ සුදර්ශි හේමන්ති..


ඔබේ වෙසක් නිර්මාණත් අපිට එවන්න පහත සබැඳිය හරහා...
http://sathsarani.blogspot.com/p/2600-sambuddha-jayanthi.html

No comments:

Post a Comment