Pages

Saturday, January 8, 2011

මගේ පලු අහසින් ...........


ඔබේ ආදරයේ
කලා සොලොසම
පිරුනු සද වගෙයි
මගේ පලු අහසින් ...........
ඔබ එබුනේ මේ ජිවන රත්රි.යේ
කවර සමයක දෑයි
මම නොදනිමි
ඔබ වෑඩි දා සිට .........
මේ පාලු සීතල තනි මලුවට
අසූහාර දහසේ පහන් පින් කමක් කල
මලුවක් මෙන් වූ බව
පමනක් මා දනිමි............

හුග දවසකින් නිර්මානයක් කරන්න බෑරිවුනා ...
මෙන්න මන් අයේමත් අවා...

චතු

No comments:

Post a Comment