Pages

Saturday, January 8, 2011

...වසන්තය මලක් සේ...


ඉතින් කොහොමද යලුවනේ
හෑමදාම කවි ලිව්වා
අද මට දෙයක් කියන්න හිතුනා...
මම මේ page එකට මම එනකොට
150 ක් විතර යලුවෝ හිටියේ
එත්
අද වෙද්දි යාලුවො 700 ට වඩා වෑඩි ගානක් ඉන්නව...
ඉතින් සුබ පෑතුම් මුලින්ම මේ page admin team එකට..
මොකද මම ගොඩක් නිර්මන මේ page එකෙ දෑම්ම කෙනෙක්
මම හුගක් සතුටින්..ඉන්නේ ඒ ගෑන
ඒ වගේම යාලුවනේ හෙට අනිදට.......
උදා වෙන්නේ නව වසරක් නොවෙද
ඒ අවුරුද්ද පුරාම සතුටින් ඉන්න ලෑබෙන්න
මම හුගක් ආදරෙන්
යලුවන්ට සුබ පතමු......සුබ නව වසරකට
ආදරේත් එක්ක අලුත් අවුරුද්දට යන්න ............

මම ඔයලගේ චතු

සිනා පිපෙනා මේ වසන්තය
නෙලා දෝතින් මලක් සේ...සිනා සී..
ම‍ගේ ලොව වෙත ඔබයි ගෙන ආවේ
සිනා සී...ඔබයි ගෙන ආවේ..
...වසන්තය මලක් සේ...

නිබඳ සුවදයි ඔබ නිසා මට
ගමනකින් හමනා පවන සිහිලැල්
ගම් දොරින් පිටමන් නොවේවා
නැවුම් සුහුඹුල් යෞවනේ හස‍රැල්

නිසල සිතුවිලි සසල තුරුලේ
අතර තනිවෙමි ඔබ නිසා සතුටින්
අහස සමුදුර වැලද සැනසෙමි
තැනක සගවමි හද සෙනේ සුසුමින්

No comments:

Post a Comment