Pages
(Move to ...)
Home
Chat
Lovely Dreams
About Us
▼
Saturday, January 8, 2011
කොයිබ යන්නෙද මේ ලෙස...
ඔබ මා අමතක කර
කොයිබ යන්නෙද මේ ලෙස
මගේ සිත ලග රෑදී ඉන්නට
නොහෑකි නම්......මගේ.....කුමරිය
එපා මේ ලෙස රිද්දන්න
මගේ තුන් හිත.......
....චතු....♥
යලි කවදාවත්
හමු නොවනා වග
මද පවනත් හිස අතගා කීවද
අදහා ගන්නට
නොහෑකිය කිසි දින
ඈ යලි නෝ එතෑයි ගිම්හානෙට පෙර
No comments:
Post a Comment
‹
›
Home
View web version
No comments:
Post a Comment