Pages

Saturday, January 14, 2012

දෑතම දෑතේ පටලා..

දෑතම දෑතේ පටලා
ළඟට වෙලා අපි උන්නත්
ගෙවෙන ගෙවපු
හැම මොහොතේම
ආදරයෙන් ඇමතුවත්
නුබ් වෙනුවෙන් පේවී මා
නුබට ජීවිතේ දුන්නත්
කියපන් දැන් මුළු ලෝකෙට
ඒ ආදරේ නෙවෙයි කියලා..

●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●
මේ නිර්මාණය පාරාදීසයේ ආදර පවුරට එව්වේ අමා සොයුරියයි..
●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●

ඔයාගේ නිර්මාණත් අපිට එවන්න. අපගේ මිතුරු පිටුව මෙන්ම බ්ලොග් පිටුවේ ආදර පවුරත් ආදරණීය ඔයා වෙනුවෙන්මයි.. ඔයාගේ නිර්මාණය මේ ලින්ක් එක හරහා අමුණා අපිට ලැබීමට සලස්වන්න හොඳේ..
Click Here
●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●

────────▂ ▄ ▅ ▇ █ ♥ [♥] PLEASE ♥ [♥] █ ▇ ▆ ▄ ▂───────
●●●●●●●●●▬▬▬▬▬▬ஜ۩۞۩ஜ▬▬▬▬▬●●●●●●●●●●
─────▀██▀───▀██▀─▀██──██─▀██▀▀▀───────
──────██─────██───██▄█▀───██▄█────────
─────▄██▄▄█─▄██▄─▄██──██─▄██▄▄▄───────
●●●●●●●●●▬▬▬▬▬▬ஜ۩۞۩ஜ▬▬▬▬▬●●●●●●●●●●

•*´¨`*•.¸¸.•*´¨`*• Dreams of Paradise •*´¨`*•.¸¸.•*´¨`*•

No comments:

Post a Comment