Pages

Wednesday, January 4, 2012

සරා සඳේ අද විතරක්..

සරා සඳේ අද විතරක්
ඇවිත් ඉදින් වැවට උඩින්
නිවාඩුවට මං ආවම
ඇයත් ඒවි වැවි බැම්මට

හුරතලේට ඇස් වහලා උරහිස මත හිස තියන්න
හිනාවෙවී වැව් වතුරට ඇගෙ සියුමැලි පා දමන්න
අනේ සඳේ තව චුට්ටක්
වැඩිපුර නුඹෙ කැළුම් දෙන්න...

ඇගෙ නිම්නැති කියවිල්ලට ඇස් වහගෙන අහන් ඉන්න
උකුල උඩින් හිස තියල ඇගෙ වරලස හෙමින් සැරේ
මගෙ රළු මුව පුරා යන්න
සුළං රොදේ හෙමින් සැරේ
මල් සුවඳක් අරන් එන්න..

●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●
●●●●●●●●●●●
මේ සන්වේදී නිර්මාණය අපිට එව්වේ Mahesh Arawinda
●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●
●●●●●●●●●●●

ඔයාගේ නිර්මාණත් අපිට එවන්න. අපගේ මිතුරු පිටුව මෙන්ම බ්ලොග් පිටුවේ ආදර පවුරත් ආදරණීය ඔයා වෙනුවෙන්මයි.. ඔයාගේ නිර්මාණය මේ ලින්ක් එක හරහා අමුණා අපිට ලැබීමට සලස්වන්න හොඳේ.. Click Here


●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●

────────▂ ▄ ▅ ▇ █ ♥ PLEASE ♥ █ ▇ ▆ ▄ ▂───────
●●●●●●●●●▬▬▬▬▬▬ஜ۩۞۩ஜ▬▬▬▬▬●●●●●
●●●●●
─────▀██▀───▀██▀─▀██──██─▀██▀▀
▀───────
──────██─────██───██▄█▀───██▄█
────────
─────▄██▄▄█─▄██▄─▄██──██─▄██▄▄
▄───────
●●●●●●●●●▬▬▬▬▬▬ஜ۩۞۩ஜ▬▬▬▬▬●●●●●
●●●●●
•*´¨`*•.¸¸.•*´¨`*• Dreams of Paradise •*´¨`*•.¸¸.•*´¨`*•

No comments:

Post a Comment