Pages

Tuesday, June 28, 2011

ඔබේ ආදරය...

පිනි කදුලු තෑවරුනු සුවඳ මල් පෙත්තක..........
ලියවුනු දුක්බරම කතාව ඔබේ ආදරයයි.........
තරුද නිදන රෑයක මෑදියම ඉකිබිදින  සෝකී ගීතයත් ඔබේ ආදරයයි......
අපමන සිතුවිලි එක්කර සිත්තම් කල  සිත්තමත් ඔබේ ආදරයයි....
හීන අහුරු ගෙනත් දුකක් වි අහිමි වෙන්නෙත් ඔබේ ආදරයයි.......


















සිහින පාරාදීසයේ ආදර පවුරට ලැබුන නිර්මාණයක්..
අපිට එව්වේ : ගීතා ප්‍රියන්ගනී

ඔබගේ නිර්මාණත් අපිට එවන්න පහත සබැඳිය හරහා...

No comments:

Post a Comment