Pages

Wednesday, May 11, 2011

ඔයා එනතුරු මග බලනවා..
































ජීවිතය සන්තක වු ලොකුම බලාපොරොත්තුව බිදි යන විට ...අපමන වු දුකකින් මේ ලය රිදුම් දෙනවා.... අහිමිව යන කිසි දෙයක් නොලෑබෙන බව  දෑන දෑනම.... හඩා වෑටෙද්දි.... අද වගේම හෙටත්   සෑනසීම අරන්....ඔයා එනතුරු මග බලනවා...ජීවිතය  ඉදිරියේ ඈති  දයිවයට පිටු පාන්න බෑරි කමට.......

"Lovely Dreams" පිටුවට ලැබුණු ආදරණීය නිර්මානයක්...
අපිට එව්වේ Geetha Priyangani.

ඔබේ ආදරණීය නිර්මාණත් අපිට එවන්න.
http://dreamsofparadise1.blogspot.com/p/lovely-dreams.html

No comments:

Post a Comment