Pages

Wednesday, May 11, 2011

මන් ඔයාට මහමෙරක් තරම් අදරේ...


ඔයා දන්නවද රත්තරන්.., මගේ හිතේ ඔයාට තියෙන අදරේට ලෝකය ඉරිසියාව කරනවා..ඒත් එයාල දන්නේ නෑ මම ඔයාට තවත් ලන් වෙනවා කියලා..අදරේ කියන වචනෙ තේරුම කියලා නිම කරන්න බෑ..ඔයා මගෙ විතරයි..මන් ඔයාට මහමෙරක් තරම් අදරේ...

"Lovely Dreams" පිටුවට ලැබුණු ආදරණීය නිර්මානයක්...
අපිට එව්වේ Roshnika Fernando.

ඔබේ ආදරණීය නිර්මාණත් අපිට එවන්න.
http://dreamsofparadise1.blogspot.com/p/lovely-dreams.html

No comments:

Post a Comment