Pages

Thursday, March 3, 2011

දුකය මේ ජීවිතේ නැති වුනොත් ආදරේ...

දැනෙන විට ආදරේ සතුටක්ය ජීවිතේ
නොලැබුනොත් ආදරේ දුක දැනේ ජීවිතේ
ලැබෙන විට ආදරේ සතුටක්ය ජීවිතේ
බිඳෙන විට ආදරේ දුක දැනේ ජීවිතේ

විදින්නට සුව ජීවිතේ ඕනෑය ආදරේ
දුකය මේ ජීවිතේ නැති වුනොත් ආදරේ
සදා සුව ජීවිතේ නොබිඳෙනා ආදරේ
කෙදින හෝ ජීවිතේ ලැබේ ඒ ආදරේ

නොබිඳෙනා ආදරේ ලැබෙනතුරු ජීවිතේ
සොයමු ඒ ආදරේ තුටින් සිටිනට ජීවිතේ
ලැබේ ඒ ආදරේ යම් දිනෙක ජීවිතේ
ලැබූ ඒ ආදරේ රැකගන්න පුරා ඔබේ ජීවිතේ

No comments:

Post a Comment