Pages
Home
Chat
Lovely Dreams
About Us
Monday, January 17, 2011
කොහිදෝ ගියේ මා හැරදමා...
දුක් වේදනා මවා තියා
මට ආදරෙයි කියූ ඔයා
අද මා දමා
හද පාරවා
කොහිදෝ ගියේ
වෙන්වෙලා
වසන්තෙයේ සුන්දර සිනා
ගිම්හානයේ කදුලක් වෙලා
මට ආදරෙයි කියූ ඔයා
කොහිදෝ ගියේ මා හැරදමා
අතීතයේ හිත සිරවෙලා
අනන්තයේ නුඔ නැවතිලා
මට ආදරෙයි කියූ
කොහිදෝ ගියේ
මා හැරදමා
කොහිදෝ ගියේ මා හැරදමා...
2011-01-17T11:38:00-08:00
S. D. S. K. Kumara (E205009)
Lakmaali's Creations|
Newer Post
Older Post
Home
View mobile version
Subscribe to:
Post Comments (Atom)