Pages
Home
Chat
Lovely Dreams
About Us
Saturday, January 8, 2011
ඔබේ සිනහව ලැබෙනවා නම්...
ඔබේ සිනහව ලැබෙනවා නම්
කුමටද මට මල් පොකුරු
ඔබේ කටහඬ ඇසෙනවා නම්
කුමටද මට ගී මියුරු
ඔබේ ලොකය මම නොවේ නම්
කුමටද මට යසඉසුරු
හිමි නැති බැව් දන්නවා නම්
පෙම් නොකරමි මෙයින් මතු
ඔබේ සිනහව ලැබෙනවා නම්...
2011-01-08T13:09:00-08:00
S. D. S. K. Kumara (E205009)
Dewmini Pabasara's Creations|
Newer Post
Older Post
Home
View mobile version
Subscribe to:
Post Comments (Atom)