Pages
(Move to ...)
Home
Chat
Lovely Dreams
About Us
▼
Monday, January 17, 2011
ඒ කදුලු කතාවයි...
හිරු බෑස යන නිසල හන්දෑවෙ
ක්සිතිජය දෙස බලා හිදින මට
ඔබ මතක් වේ යලි යලිත්
උනුසුම් පෙන පිඩු කිති කවයි
මා දෙපා ඔබ මතක් කරමින්
සීතල මද පවන් කියන්නෙ
ඒ කතාවයි
යලි යලිත් මා නුවන් තෙමලන
ඒ කදුලු කතාවයි
No comments:
Post a Comment
‹
›
Home
View web version
No comments:
Post a Comment