Pages

Wednesday, April 6, 2011

සිහින පාරාදීසයේ ආදර පවුරට ලබුණු නිර්මාණයන්.
අපිට එව්වේ.. : Geetha Priyangani

කදුලක් උනු ජීවිතයේ කෙම් බිම මම සොය යද්දි.......තනිකම දුක හොදට දන්න ඔය හිත ලග නතර වෙලා...... වියලි කතරේ දිය බිදවි උන්නා මගේ හිත අද්දර...... ගිමන නිවන සෑනසුම මිස ආදරයක් නොදුන්නාට......... දහසක් පෑතුමන් අතරේ එකම අරුත ඔබ විය මට......මගෙන් ඈත සිටියත් ඔබ නොදෑනෙන විලසින් හෑම දින...... ටික ටික ඔබ දුරස් වෙද්දි.......කෙම් බිම මත මිලින වෙන්නෙ.....මගේ එකම පෑතුම ඔබය......

No comments:

Post a Comment